spot_img
spot_img
spot_img
spot_img
Tuesday, May 6, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

මීගමුවේ හින්දු බැතිමතුන්ගේ උත්සව

මේ දිනවල  හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සව කෝවිල් ආශ්‍රය කරගනිමින් පැවැත්වේ.  පසුගිය දිනවල දී  මීගමුවේ කෝවිල් කීපයක තේර් උත්සවූ පැවැත්විය. අගෝස්තු 01 වනදා වැල්ලවීදියේ සිට තලාදූව...

ගිණි පාගද්දී කාන්තාවකට හදිසි අනතුරක්

ඊයේ සවස තලාදූව මාරිඅම්මන් කෝවිලේ ගිණි පෑගීමේ චාරිත්‍ර පවත්වා ඇති අතර එයට සහභාගී වූ කාන්තාවක් හදිසියේ අනතුරට ලක්වී ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඇය...

බෝලවලාන නිමල මරියාවේ ඉංග්‍රීසි මාධ්‍ය ඒකකය විවෘත කෙරුණ දා..

පසුගිය ජූලි  08 වනදා මීගමුව බෝලවලාන නිමල මරියා මහා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය අංශය විසින් නිර්මාණය කරන ලද  එම අංශයේ නව ක්‍රියාකාරකම් ඒකකය විවෘත කරන...

ගුරු වෘත්තියේ 60 වෙනි කඩුළුව පැනගත් භාග්‍යවන්තිය

පාසැල් ජීවිතයෙන් ඈත්වී වසර ගණනාවකට පසු මීගමුවේ අල්හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේ කාර්යාලයට දිනක් ගොඩවුණෙමි. නිල තල කාර්්‍ය බහුලව ඇතත්  අසුනෙන් නැගිටවිත්  සිනාමුසු මුහුනින් සලාම් වැනි...

ශා.ආනා විදුහලේ හිටපු විදුහල්පතිනියට මූල්‍ය වංචා චෝදනා ?

පළාත්  අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර පවත්වාගෙන යන බව ද වාර්තා වේ. කොච්චිකඩේ  දළුවකොටුව සා.ආනා ප්‍රාථමික විද්‍යාලයේ  හිටපු විදුහල්පතිනියට පසුගියදා මීගමුව කලාප අධ්‍යාපන...

තෝප්පුව ඇල ට අධිකරණයෙන් නියෝග

කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ඇති තෝප්පුව ඇල නම්න් හදුන්වන ඇල මාර්ගය නීතිවිරෝධී ලෙස වසා දමා එය ගොඩ කර එයට වෙනත් ඇල මාර්ගයක් කැපීම සම්බන්ධයෙන් කොච්චිකඬේ...

” ආකල්ප වෙනස් කිරීම තුලින් ඩෙංගු පිටු දකිමු ”

මාරාන්තික ඩෙංගු වසංගතය තුරන් කිරිම අරමුණු කර ගෙන ශී‍්‍ර ලංකා රතුකුරුස සංවිධානයේ ගම්පහ ශාඛාව සහ කටාන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්්‍යාලය මගින් එක්ව සංවිධානය කරන...

දුම්රියේ ගැටී අනූ නමයෙන් ජීවිතේ බේරෙයි

ජුලි 20 වනදා සවස 5.30ට පමණ මීගමුව අලුත් පාරේ කීල්ස් සුපර් මාර්කට් ගොඩනැගිල්ල ආසන්නයේ ඇති  දුම්රිය හරස් මාර්ගයේදී  ත්‍රීෙරා්ද රථයක් දුම්රියේ ගැටිණි. මෙම ත්‍රීෙරා්ද...

උතුරේ ධීවර ගැටඵ වලට විසදුම් සොයන්න, උතුරු දකුණු ධීවරයන් එක් වෙති

ඉන්දීය ටෝලර් යාත‍්‍රා සහ මෙරට ආරක්ෂක කි‍්‍රයාවලිය නිසා උතුරේ ධීවරයන් මුහුණ දෙන ගැටඵ පිලිබදව සංවාදාත්මක රැස්වීමක් ජුලි මස 21 වැනි දින පෙරවරුවේදී මීගමුවේදී  පැවැත්විණි.  ජාතික...

බම්බුකුලියේ දී රිය අනතුරකින් සිව් දරු මවක් මිය යයි.

බම්බුකුලිය ජලසම්පාදන මාවතේ සිදු වු රිය අනතුරකින් 57 හැවිරිදි සිව්දරු මවක් මිය ගොස් තිබේ. පසුගිය ජුලි 16 වැනි සදුදා දින උදෑසන 7.30 ත් 7.40...

Latest news

- Advertisement -spot_img