ගිණි පාගද්දී කාන්තාවකට හදිසි අනතුරක්

0
179

thimit1ඊයේ සවස තලාදූව මාරිඅම්මන් කෝවිලේ ගිණි පෑගීමේ චාරිත්‍ර පවත්වා ඇති අතර එයට සහභාගී වූ කාන්තාවක් හදිසියේ අනතුරට ලක්වී ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඇය ගිණි පාගමින් යන අවස්ථාවේදී  ඇය හැද සිටි සාරිය පැටලී ඇයව ඇද වැටීමෙන් බව වාර්තා වන අතර ඇය පිළිස්සුම් තුවාල ලබා ඇත. මෙම කාන්තාව කඩොල්කැලේ පදංචි කාන්තාවක් වන අතර මේ වන විට මීගමුව ‍ෙරා්හලට ඇතුළත් කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here