spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, July 26, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

රු 5000 ලබාදිමේ වැඩසහනින් දේශපාලකයන් ඉවත්කරවිමට පියවර ගන්න-මැතිවරණ කොමිසම කියයි .

 මෑත ඉතිහාසය තුල දැවැන්ත දේශපාලණිකරණයකට ලක්වු රාජ්‍ය වැඩසටහන බවට පත්ව තිබුනේ රු 5000 දිමනාවයි. රට මුහුණ දි ඇති අර්බුදය හමුවේ සිය ජිවනෝපායන් පවා අහිමිව...

දේව ප්‍රතිමා තබා ඇති විදුරු කූඩු වලට ගල්ගැසිම පුත්තලමටත් බෝවෙයි ?

පසුගිය වසරේ  මිගමුවේ කටුවාපිටිය පල්ලිය දෙසට යන පාරක් පිහිටි ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව තබා ඇති විදුරු කූඩුවට ගලකින් ගැසිමේ සිදුවිමක් වාර්ථා විය. එය සිදුව තිබුනේ...

මැක්ස් ඝාතන නඩුවට අදාල ලිට්මස් පරික්ෂණයෙන් මිගමු පොලිසිය අසමත් වෙයි ?

මැක්ස්ට සාධාරණය ඉටුකරන ලෙස රටපුරා විවිධ සමාජ කණ්ඩායම් මේ වන විට පෙළගැසෙමින් සිටිති. මේ බහුතරයක්ගේ විරෝධයේ තරම  සමාජය මාධ්‍ය තුලට එබි බැලිමෙන් ඔබට තේරුම්...

ජාඇල, සුදුවැල්ල අවට ඇති විල්, පොකුණු, පාරාදීසය

ජාඇල, සුදුවැල්ල අවට ඇති විල්, පොකුණු, පාරාදීසය යළි මතුකර ගනිමු ‘විල’ යන භූ ලක්ෂණය සහිත ග්‍රාම නාම සැලකිය යුතු ප්‍රමාණයක් අප රටේ තිබේ. ලුනුවිල, මාරවිල,...

යුද්ධයෙන් මිය ගිය අයව උතුරේදි සැමරේ …..

30 වසරකට ආසන්න කාලයක් පුරා ලාංකීය ජනතාව පීඩාවට පත්කරමින් උතුරු නැගෙනහිර දමිළ,මුස්ලිම් ජනතාව දීර්ඝකාලීනව අවතැන් කරමින් ශ්‍රී ලංකා රජයත් දෙමළ ඊළාම් විමුක්ති කොටි  සංවිධානයත් ...

සත්ව ඝාතකයින්ට වසර දෙකක හෝ පහක බරපතල වැඩ සහිත සිර දඩුවම් !

සුරතල් සතුන් ඇතුලු සත්ත්ව ඝාතනයන් සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ අඥා පනත අනුව අදට සාපේක්ෂව නියම කර ඇත්තේ ඉතා...

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රිඩකයෙක් නගර සභාවේ පුටුවක වාඩිවුණා නගරාධිපතියි සතුටුවෙන්න ඕනා- රොයිස් විජිත

පසුගිය දිනක මිගමු නගර සභාවේ එජාප මන්ත්‍රින් පිරිසක් හමුවිමට පැමිණ සිටි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රිඩක, හිටපු ඇමති, එජාප දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග නගාරික මන්ත්‍රිරුවන්ට...

වියළි සහන මලු අස්ථානගතවිම ගැන පොලිසියට පැමිණිලි කරන්න ! මිපුර පාඨකයෙකුගෙන් ඉල්ලිමක් !

ලක්ෂ 80 කට ආසන්න මුදලක් වැයකරමින් කොරෝනා සමයේ සහන ලෙස මිගමුවේ ජනයාට බෙදා දිමට යැයි කියා සැකසු සහන මලු වලින් මේ වන විට නාගරික...

මැක්ස් ට අහිමි වු බෲනෝට හිමි වූ වාසනාව..

      සිසිලි දූපතේ පිහිටි නගරයක් වන  කාපෝ මිල්ලසෝ හී කදු බෑවුමකින්  මීටර් 40ක් පමන පහලට වැටෙන බෲනෝ බෙරාගැනීමට ඔහුගේ ස්වාමීයා මහත් උත්සහයක්...

“වරදට දඬුවම කා‍ලෝචිත ද?”

වෙසක් පුන් පොහෝ දිනයේ සිදුකළ මිලේච්ඡ සුනඛ ඝාතනය පිළිකුලෙන් යුතුව හෙලාදකිමු! වෙසක් පුන් පොහෝ දිනයේ උදෑසන මීගමුව ප්‍රදේශයම සසල කරමින් ,නිවසක ඇතිකළ සුනඛයෙකු නිවස අසලදීම...

Latest news

- Advertisement -spot_img