spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Business

බලයා රු 200යි !කෙලවල්ලා 650 !

මේ දිනවල මිගමුවේ මංකුලිය ලෙල්ලමේ මාළු මිල පහල මටටම පවති. ඒ පසුගිය කාලය තුල පැවැති අති ඉහල මිළ ගණන් හා සසදා බලන කල්හිය. මෙයින් එක්...

මොණිකා කරපිංචා කුඩු යොදාගෙන පහසුවෙන් කොළකැඳ සාදාගන්න

කරපිංචා ශාකය කොල මිනිස් ශරීරයේ යහපත් සෞඛ්‍ය තත්වය පාලනය කිරීමට රුකුල් දෙන ගුණ රාශියකින් සමන්විත වේ. ආදී කාලයේ සිටම අපේ පැරැන්නෝ කරපිංචා ආහාරයට එක්කර...

හම්බන්තොට – කලුදොදොල් මීගමුවෙදී ගන්න

අද පෙරවරුවේදී මීගමුව ආර්පිකෝ සුපර් මාර්කට් හිදී  කලුදොදොල් අළෙවි සැලක් විවෘත කරන ලදි. හම්බන්තොට අලුත්පාරේ පිහිටා  ඇති ඉන්දික කලුදොදොල් ආයතනයේ  සාදන කලුදොදොල් වර්ග මෙහිදී අළෙවි වන...

කිළිනොච්චි ආවොත්… අම්මාච්චි යන්න…

කිළිනොච්ච්... අම්මාච්චී.... ************* කිළිනොච්චි ආවොත්... අම්මාච්චි යන්න... උතුරේ සාම්ප්‍රදායන් එක්ක... පාරම්පරික ආහාර අවන්හල. පිරිසිදුව ආහාර සකස්කරන ඒ අම්මලා දිහා ටික වෙලාවක් බලන් උන්නා..තිලකයට බයවුණු කාලයකුත් තිබුණා... ගැහැණු පිරිමි අදාලම නෑ... වන්නි මාවට්ටම්...

මොණිකා වෙතින් මුළුතැන්ගෙට කළඑලියක්

මීගමුවර/ කෘාස් මාවතේ  නො 18 පළමු මහලේ ඇති මොණිකා වෙළදසැලේ දැන්  කළඑලියක් එක්කරමින් මුළුතැන්ගෙට  අවැසි අලුත්ම අංගෝපාංග රැසක් එක්කර තිඛෙනවා. පන් පැදුරු,වට්ටි,හැදි රැදවුම්, මුළුතැන්ගේ සැරසිලි ,ආදී...

අද ඇදලා හෙට වීසී කරන ඇදුම් වෙනුවට කල්පවතින ඇදුමක් ගන්න යන්න sweet 6 Teen

අද ඇදලා හෙට වීසී කරන ඇදුම් වෙනුවට කල්පවතින කාලයක් තියාගන්න ඇදුමක් තෝර ගන්න නම් මෙන්න තැන. මෙතැන තිඛෙන සියලුම ඇදුම් ඇමරිකාවෙන් ගෙන්වපු උසස් තත්වයේ නිමි...

ceylon trails experience නිමකළ සංචාරය

ceylon trails experience  ආයතනය පසුගියදා චීන ජාතික කණ්ඩායමක් සමග ලංකාවේ සංචාරයක නිරත විය. ඔවුන් ceylon trails experience ආයතනය සමග ගිය චාරිකා විනෝදයෙන් සතුටින් නිමකළ...

අවුරුදු විස්සක් පැරණි කෘෘස් මාවතේ සිංහල ඛෙහෙත් කඩේ

අවුරුදු විස්සක් පැරණි කෘෘස් මාවතේ සිංහල ඛෙහෙත් කඩේ පිහිටා තියෙන්නේ ද කෘෘස් මාවතේ. මෙන්න   ලිපිනය - New negombo Ayurvedic , ද කෘෘස් මාවත,මීගමුව

අද බල මාලු 300 යි

අද (17)  මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු මිළෙහි අඩුවක් දක්නට ලැඛෙන අතර පාරිභෝජනයට ගන්නා ප්‍රධාන  මාලු වර්ග කීපයක මිල ගණන් පහත දැක්වේ. අද මීගමුව පිටිපන ලෙල්ලමේ...

BMW 5 කාණ්ඩයේ සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකා වෙළදපොලට හදුන්වා දෙයි..

BMW, MINI හා  Hyundai යන වර්ගයලට අයත් වාහන ශ්‍රී ලංකාවට ගෙන්වීම සදහා බලය හිමි නියෝජිත ආයතනය වන Prestige Automobile Pvt. Ltd විසින් පසුගිය අගෝස්තු...

Latest news

- Advertisement -spot_img