spot_imgspot_img
spot_img
spot_img
spot_img
Monday, June 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

හිටපු ඇමති චම්පික අත්අඩංගුවට !

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස  නීතිපතිවරයා විසින්...

රිමාන්ඩ් කළ සිය තානාපති සේවිකාව ගැන ස්විට්සර්ලන්තයේ ප්‍රතිචාරය මෙන්න !

කොළඹ දී පැහැරගන්නා ලදුව තර්ජනයකට ලක් කරන ලදැයි පැවසුනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අසත්‍ය තොරතුරු ඉදිරිපත්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම ගැන ස්විට්සර්ලන්ත විදේශ...

බදුල්ලේ පොහොට්ටු අයවැය පරදී !

බදුල්ල මහ නගර සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත පළමු ඉදිරිපත් කිරීම පසුගිය 16 වන දින වැඩි ඡන්දයකින් පරාජයට පත් වුණි. ඒ බදුල්ල මහ...

ස්විස් තානාපති නිලධාරිනිය වැලිකඩ ‘Y’ වාට්ටුවට : ඇයගේ නීතිඥයින් උසාවියේදී කියපු කතා මෙන්න

කොළඹ දී පැහැරගන්නා ලදුව තර්ජනයකට ලක් කරන ලදැයි පැවසුනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ඊයේ (දෙසැම්බර් 16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු...

”බදු සහන ජනතාවට ලැබී නැහැ”: වහාම සොයා බලනු!- ජනපති නියෝගයක්

වත්මන් රජය බලයට පත්ව ඉතා කෙටි කළත් ඇතුළත බදු සහන රැසක් ලබාදුන්න ද එහි වාසිය තවමත් මහජනතාවට ලැබී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

රාජගිරියේ රිය අනතුර: ”චම්පික හෝ රියදුරු සැකකරුවන් ලෙස නම් කර නැහැ” – මහේස්ත්‍රාත්වරිය කියයි

එක්සත් ජාතික පෙරමුණේ නායකයකු වන පාඨලී චම්පික රණවකගේ නම ඈදෙමින් රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධ වත්මන් අධිකරණ ක්‍රියාදාමය තුළ පාඨලී චම්පික රණවක හෝ...

සුදු වෑන් ගැන මාධ්‍ය හමුවක් පැවැත්වු දෙදෙනා බන්ධනාගාරයට !

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර...

මර්ධනයට එරෙහිව විපක්ෂය අවදිවෙයි!

බලයට පත්ව මසක් තුල දි විවිධාකාර මර්ධනයන් ආරම්භ කළ මේ රජයට එරෙහිව විපක්ෂය සිටියේ දැඩි නිද්‍රාවකය. දැන් ඔවුන් ඒ නිද්‍රාවෙන් අවදිවි ඇති සෙයකි. අද පෙරවරුවේ පුවත්පත්...

එජාපයට තිබුණේ පක්ෂ අතර තරඟය වෙනුවට පුද්ගලයෝ අතර තරගයක් – රනිල් (VIDEO)

පක්ෂ අතර තරඟය වෙනුවට පුද්ගලයෝ අතර තරඟයක් පැවති හෙයින් පක්ෂයේ දුර්වලතා, වැරදි සදා ගැනීමට අවස්ථාවක් නොලැබුණු බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේය. වික්‍රමසිංහ මහතා...

හිටපු ඇමති චම්පිකගේ රියදුරුගේ බිරිඳ, දරුවා හා දෙමාපියන් අත්අඩංගුවට!

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අයගේ බිරිඳ, වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය හා දෙමාපියන් අපරාධ පරීක්ෂණ...

Latest news

- Advertisement -spot_img