spot_imgspot_img
spot_img
spot_img
spot_img
Sunday, June 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

නායකයන් ඉල්ලා අස්විම් ගැන හංසයාට කතිරය ගැසු සුළු ජාතිකයන් කනස්සල්ලෙන් !

හංස පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පරාජයත් සමගින් ඔහු එජාපේ නියෝජ්‍ය නායක කමින් ඉයත් වුනු අතර තවත් ඇමැතිවරුන් කිපදෙනෙකුම මේ වන විට සිය ධුරවලින්...

නීති විරෝධීව හැසිරුණු මාධ්‍යට, භික්ෂූන්ට, වෘත්තියවේදීන්ට : මැකෝගෙන් දොස් !

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් ස්වාධීන මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රීය , ඉකුත් මැතිවරණ සමය තුළදී ‌සදාචාර විරෝධී සහ නීති විරෝධී ආකාරයට හැසිරුණු...

ඇද හැලුන මහවැසිත් නොතකා යාපනේ ජනයා උද්යෝගයෙන් ඡන්දපොලට !

මෙතෙක් පැවැති සියළු ඡන්ද වලටත් වඩා මහත් උද්යෝගයකින් යුතුව යාපනේ ජනයා ඡන්ද ප්‍රකාශ කිරිමට සම්බන්ධවෙමින් සිටින බව වාර්ථාවේ. අද පෙරවරුවේ ඇද හැලුන මහවැසිද නොතකා ජනයා...

තරුණයන් අතුරුදන් කිරිම ගැන කරන්නාගොඩ ඇතුළු පිරිසකට අධිචෝදනා යටතේ නඩු !

2008 – 2009 කාලසීමාව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු...

ශ්‍රමන්ත ජූඩ් ඇනත්නීට ජනාධිපති සමාව දීමට බලපෑම් කලේ රතන සාදු ! -ලිපිය මෙන්න

රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අයට ජනාධිපති සමාව...

රාජිතගේ සුදු වෑන් හෙළිදරව්වට උතුරේ මාධ්‍ය වල ඉහලම අවධානයක් !

රාජපක්ෂ පාලන සමයේ සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන යාම ගැන ඊයේ පැවැති පුවත් පත් සාකච්ජාවක් තුලින් කරන්නට යෙදුන හෙළිදරව්ව ගැන උතුරේ මාධ්‍ය වල ඉහලම අවධානයක්...

ජනපති සිරිසේනගේ අවසන් කැබිනට් රැස්වීම අද !

සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අගහරුවාදා දින පැවැත්වුණද ‌පොහොය හෙට දිනට ‌යෙදී ඇති බැවින් එම රැස්වීම අද පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව පැවසේ. අද පැවැත්වෙන...

සජිත් මේ බයවෙලා තියෙන්නේ කාටද?

මුදල් ගෙවා ප්‍රචාරක දැන්වීමක් ලෙසින් විසුරුවා හරින ප්‍රකාශය පිළිබද දේශපාලන සමාජය තුල විවිධ අර්ථකතනයන් මතුවෙමින් තිබේ.මැතිවරණය මුව විටේ තබාගෙන අළුත්ම කිරිටොයි අගමැතිවරයෙක් පත්කරන බව...

සජිත්ගේ බ්‍රේක් නැති කථා නිසා සිවිල් සමාජ එකමුතුව අර්බුදයක ?

ජනපති සිරිසේනගේ දින 52 කේ කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා තීරාණාත්මක මැදහත්විමක සිදුකරන ලද සිවිල් සමාජය කණ්ඩායම් වලින් කොටසක් පසුගිය කාලය තුල සිවිල් සමාජ හා...

අනුර කුමාර දිසානායක දිනවීමට අලුත් පරපුරෙන් ජන හමු මාලාවක්

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කරවීමට සහ ජාතික ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙල ජනගත කිරීමට අලුත් පරපුර සංවිධානය...

Latest news

- Advertisement -spot_img