spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වාසුගේ කොන්දේසිය ඉටුවෙයි ! අගමැති යටතේම රාජ්‍ය ඇමතිකමක් !

Must read

vasuරාජ්‍ය ඇමතිධුර ලබාදිමේදි වාසුදේව නානායක්කාර විසින් කොන්දේසියක් ඉදිරිපත් කර තිබුන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි. එනම් තමන්ට ලැබෙන ඇමතිධුරය අගමැතිවරයා යටතේ පවතින විෂය ක්ෂේත්‍රයට සම්බන්ධ එකක් විය යුතු බව කියමින් වාසුදේව නානායක්කාර පවසා තිබුණි.
ඒ අනුව ජලසම්පාදන කටයුතු පිළිබදව රාජ්‍ය ඇමතිධුරය වාසුදේවට හිමිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article