spot_img
spot_img
spot_img
spot_img
Sunday, March 8, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ගුවන් සේවිකාවට උණුවතුර ප්‍රහාරයක් ?යානය ආපසු හරවයි..?

චීන ජාතික  මගී කාන්තාවක් ගුවන් යානයක ගුවන් සේවිකාවක් වෙත උණු වතුර  විසිකිරිමෙන්  පසු ඇතිවු කළබලකාරි තත්වය හෙතුවෙන් තායිලන්තයේ දොන් මියොන්  ගුවන් තොටුපළ වෙත යානයක්...

ලංකා ඊ නිව්ස් කර්තෘට ප්‍රශ්ණ පත්තරයක් ?

මාධ්‍ය නිදහස වෙනුෙවන් සත්‍ය සටනක් කොළඹ පැවැත්වෙද්දි විපක්ෂ නායක සහ ජනපති පොදු අපේකෂකද රවටා මාධ්‍යකරුවන්ගේ ජාතික සමුළුවක් පවත්වා ඇතැයි ලංකා ඊ නිව්ස් කර්තෘවරයා විසින්...

ඉතාලියේ පාට් ටයිම් ජිවිතයට එහා ලෝකයට පියනගන මීගමුවේ යුවල…

රැකියාවන් බලා ඉතාලි ගොස් සිටින අති බහුතරයක් දෙනා සිය කාලය උපරිමයෙන් යොදා ගනු ලබන්නේ පැය කියක් හෝ වැඩියෙන් වැඩකර වැඩි මුදලක් හම්බකරගැනිමටය. ඒ හැරෙන්නට යුරෝපයේ...

මිරර්ට බාධා කළේ TRC උපදෙස් අනුවයි – ඩයලොග්

ශ්‍රී ලංකා මිරර් (www.sinhala.srilankamirror.com) අප වෙබ් අඩවියට සිය අන්තර් ජාල සම්බන්ධතා හරහා පිවිසීමට බාධා සිදු කරනු ලැබුවේ විදුලි නියාමන කොමිසමේ උපදෙස් අනුව බව ඩයලොග්...

ධීවර ඇමතිකම සරත් ගුණරත්නටද ?

වත්මන් ආණ්ඩුවේ ධීවර ඇමතිවරයෙක් නැත. ඉන්නේ වැඩ බලන්නෙකි. ඔහු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාය.ශ්‍රිලනිපය වෙනුවෙන් සියළු බැටකමින් පක්ෂය අතහැර නොයා සියල්ල දරාගෙන සිට මහින්ද රාජපක්ෂගේ පිලේ...

වයඹ එජාප මන්ත්‍රි පැළද සිටි පවුම් 110 ක රන් ආභරණ ප්‍රා.සභාපති බලෙන් අරන් ?

මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා මහතා විසින් තමාට පහරදී ගෙළ පැළද සිටි පවුම් 40 ක් බරැති රන් මාලය ඇතු`ඵ රුපියල් ලක්ෂ 60 කට...

මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ මැර ක්‍රියා වයඹ මාධ්‍යවේදින් හෙළා දකිති.

මාවතගම නගරයේ පැවැති විරෝධතාවක් ආවරණය කරමින් සිටි රිවිර මාධ්‍යවේදියාට පොලිසිය බලා සිටියදී බාධා කරමින් ඔහුගේ කැමරාව උදුරාගැනීමට මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා මහතා...

ජනතාවට තොරතුරු දැනගැනීමට අැති අයිතියට එරෙහි නොවනු!

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ද සමඟ අතුලියේ රතන හිමි, අනුර දිසානායක, හා රාජිත සේනාරත්න යන පාර්ලිමේන්තු මංත්‍රීවරු සහභාගී වූ සිරස රූපවාහිනී නාලිකාව නොවැම්බර් 21 දින...

ඇමති ජෙයරාජ් වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් …

නැසිගිය ජේයාරාජ් ප්‍රනාන්පුල්ලේ ආමත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ ජිවිතයේ විශේෂ අවස්ථා සියල්ල එකැතැන් කළ වෙබ් අඩවියක් ඔහුගේ පවුලේ අය විසින් නිර්මාණය කර තිබේ. http://commemoratejeyaraj.blogspot.com/

Latest news

- Advertisement -spot_img