spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

‘මලාලා’ වෙනුවෙන් දිනයක් වෙන්කළා නම් ‘රේචල් කොරී’ වෙනුවෙන් දිනයක් වෙන්නොවන්නේ ඇයි?

  ං තලේබාන් කැරලි නායකයෙකු   විසින් පසුගිය බදාද දින මලාලා යූසුෆ්සායි  වෙත පිළිතුරු ලිපියක් ප්‍රසිද්ධියේ  මුදාහැර තිබේ. මෙම  ලිපිය 2013 ජූලි 16 වනදා මලාලා විසින්...

CIA ,ලාත් පය ගසන්නට බය මීගමුවේ තැනක් ???

හිරු නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලබන CIA නම්  වැඩ සටහන රහසිගත කැමරා ආධාරකොටගෙන සිදුකරන විවිධ අසාරණකම් හෙළිකිරිම දැන් කාඅතරත් ජනප්‍රිය වෙමින් තිබේ. විශේෂයෙන්ම  පිටුකොටුවේ අැපල්...

සුදර්ශනිව කැපුවේ බැසිල්ගේ ඉල්ලිමටද .?

අද(10) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනාගේ ලැයිස්තුවෙන් පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 1 80 000 කට වඩා මනාප ලබාගත් එකම කාන්තාව...

ශ්‍රිනාත් පෙරේරා වැදලා සමාව ගත්තේ නැහැලු..??

මීපුර FB එකට පණිවිඩයක් එවන ජෝශප් මයිකල් පෙරේරාගේ  පුත්‍රයා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශ්‍රිනාත් පෙරේරා පවසා ඇත්තේ ඔහු නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වැදලා...

සිංගප්පූරුවේ උපකාරක පංති උමතුව

   සිංගප්පූරු රජය දරුවන්ව උපකාරක පංති වලට සහභාගී කිරීම අනවශ්‍ය දෙයක් ලෙස සදහන් කර තිබියදීත් එරට මව්පියන් තම දරුවන්ව පෞද්ගලික උපකාරක පංති වලට යොමු...

මිය ගිය ගුරු පියෙකුට අවමන් කළ තවත් කෙනෙක් ?

ow thamungea athin padi gewewa sampath e thokatyea lamai mara widiyatea unandu una meya maxwell thamai eda sevendays akeatea panala mathch akkea nawathala sampathwera...

සවුදි කාන්තාවන් රිය පැදවීමේ තහනමට අභියෝග කරති

සවුදි අරාබිය තුළ  කාන්තාවන්ට රිය පැදවීම තහනම්වේ. මෙම තත්ත්වය පිටුදකිමින් සවුදියේ පුරවැසි කාන්තාවන් 11000ක් පමණ පෙත්සමක් අත්සන් තබමින් මෙම නීතිමය බාධාවට අභියෝග කිරීමට සැරසෙන...

විදුහල්පතිගේ මරණය ඝාතනයක් බව වෙබ් අඩවියක් කියයි.?

සමාජය ගැන උනන්දුවෙන් සිටින ඒ සදහා පහසුකම් ඇති අය කරා ඉක්මනින් පුවත් ලගාවෙන ක්‍රමය බවට පත්වෙමින් ඇත්ෙත්  වෙබ් මාධ්‍යයයි. මේ නිසා එය දැන් ජනතාව අතර...

හිපොප් ගායකයාගේ ඝාතනයෙන් පසු නාසිවාදීන් පල්ලම් බසියි

ග්‍රීසියේ  ජනප්‍රිය  හිප් හොප් ගායකයෙකු වූ පාව්ලෝස් ෆයිසාස්  සිය ජීවිතයෙන් සමුගත්තේ සැප්තැම්බර් 17 වනදා මධ්‍යම රාත්‍රියේදී  එල්ලවූ පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්වීමෙනි.  දැඩි නාසි විරෝධීයෙකු ...

ශ්‍රිනාත් පෙරේරා ඊයේ දවල් සිරිකොතට ගියේ ඇයි???

ශ්‍රිනාත්ෙග් චෝදනාව shrinath Pereraposted toFreddy Gamage 10 hours ago ෆ්‍රෙඩී මහත්තයෝ ඔබෙගේ පත්තරයේ පළවී තිබෙන '' ශ්‍රිනාත් පෙරේරා සමාව ඉල්ලයි??? මෙවැනි දේවල් දැමීමේදී ඔබ හොඳට සොයා බලා මුද්‍රණය කල...

Latest news

- Advertisement -spot_img