spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

දිවයිනේ සියළු පාසැල් වසා දැමේ !

රජය විසින් මේ වන විට දිවයිනේ සියළු පාසැල් වසා දැමිමට තිරණ කර තිබේ.ඒ පවතින කොරෝනා අවදානම් තත්වය හමුවේය. දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 30 වන...

ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ නිරෝධායනය කර යුරෝපයට යැවීමේ ව්‍යාපාරයක්

ඉන්දියානු ජාතිකයන්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී වෙනත් රටවල්වලට පිටත් කර යැවීම සදහා පෞද්ගලික ආයතනයක් මගින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන වහා අත්හිටුවිය යුතු බව...

මටත් නොකියා උඹ ගිහිල්ලා

.එදා මතකද බං කඩ මංඩියේ හමු උනා උඹ පිං පඩි දිනේකහට දෙහෙකුත් අරන් දෙන්නාඈදි ගත්තා කඩේ ලඟ බංකුවේ..... .හරිම පුදුමයි නේද බං එදා අපේ...

උයන් පල්ලා

උයන් පල්ලේක්  හෙලන දහඩියඋරන්  හැදුනටකිසිදු උයනකමලක් කිව්වදමලට පියකරුරුවක් දෙන්නටඋයන්පල්ලාවින්ද දුක ගැන බොහෝ මල් වලරුව පෙනෙන්නේකපා දැම්මොත්වටේ වල්පැළ නිල්ල තණ මතකරට අත දාගන්න පොටෝවටකවුද කෙරුවෙආරාධනාවක්උයන්  පල්ලට උයන් වතු...

රිෂාඩ් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න? – මුජිබර් කියයි

රිෂාඩ් බදුයුදීන්  මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අසාර්ථක පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වන ජනතා අප්‍රසාදය වෙනතකට යොමු කිරීම සඳහා යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ...

රිෂාඩ් සහ සොයුරා අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්!

රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් යන මහත්වරුන්, පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නැතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් තහවුරු කර තිබියදී ඔවුන් දෙදෙනා...

ආණ්ඩුවේ අලුත් නීතියේ පිහිටෙන් නිදහස ලබන අපරාධකරුවන් කවුද?

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සන්නද්ධව සිටින දෙවැනි රාජපක්ෂ පාලනය දණ්ඩමුක්තිය නීතිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.    එමගින් රාජ්‍යය විසින් සිදු කරනු ලබන අපරාධ...

කොවිඩ් පාලනය සදහා නව මාර්ගෝපදේශ මාලාවක් ….

කොරෝනා වෛරසයට වේගයෙන් පැතිර යමින් තිබිමට සාපෙක්ෂක්ව රජය විසින් මහජන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ රටේ කොරෝනා ...

ගෙවන්න බෑ ! ගෙවන්නෙ නෑ !

ස්ත්‍රීන් බිලි ගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරනු!අත්සන් දස ලක්ෂයේ පෙත්සම අත්සන් කිරීම හා දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා හැරිමේ වැඩසටහන අද පොළොන්නරුව...

රටපුරා කොරෝනා උප පොකුරු බිහිවන ලකුණු ?

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු රට පුරා විවිධ ප්‍රදේශවල කොරෝනා වයිරස් උප පොකුරු බිහි වී ඇති බව සෞඛ්‍ය බලධාරීහු ඊයේ ප්‍රකාශ කළ බව...

Latest news

- Advertisement -spot_img