spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, October 24, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

බැසිල්ව ඇතුලට ගන්න ජයන්ත ඉල්ලා අස්වෙයි !

ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කේතගොඩ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා...

බැසිල් 8 වෙනිදා පාර්ලිමේන්තුවට !

බැසිල් රාජපක්ෂගේ මෙවර පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට අදාලව පැවති ගැටළු මේවනවිට මුළුමනින්ම පාහේ විසඳි ඇතැයි  ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන බව theleader.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ...

කැබිනට්ටුව උණුසුම් : ඇලෝසියස්ගේ මත්පැන් බලපත්‍ර අහෝසි කරයි

 පර්පෙචුවල් සමූහයේ හිමිකාර අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.ඒ. මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය  හා බෙදාහැරීමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශයේ නිර්දේශය මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින්...

දයාසිරි, බැසිල්ට මෙහෙම ගහන්නේ කාගේ හයියක් අරගෙන ද ?

  Share Tweet Email Share Share Share Share Pin Share ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි...

රජ පවුල බැසිල් ගැන ගත් තීන්දුව ?

 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ අද (03) දහවල් විශේෂ සාකච්ජාවක් පැවති අතර...

‘බැසිල් ආවා කියා විශ්මකර්මයක් වෙන්නෙ නෑ’ – ශ්‍රීලනිපය කියයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව පැමිණ අමාත්‍ය ධුර බාර ගත් පමණින් විශ්මකර්මයක් සිදුනොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එම පක්ෂයේ උප සභාපති මහාචාර්ය...

මුස්ලිම් කවියාගේ නඩුවට උත්තර දෙන්න නීතිපති උසාවියේ නෑ

කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන හිරගත කරන ලද මුස්ලිම් කවියකුගේ නිදහස ඇතුළු  මූලික අයිතිවාසිකම් තහවුරු කර දෙන ලෙස ඉල්ලා ගොනු කළ...

ලිංගික අපචාර සඳහා දැරියක් අලෙවි කිරීමේ චෝදනාවට හිමිනමක් පොලිස් කූඩුවේ

 බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට අනුබල දීමේ චෝදනා යටතේ ස්වාමීන්වහන්සේ නමක් හා දැන්වීම් නිර්මාණ ශිල්පියකු ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ....

කටුනායක ගුවන්තොටුපලේ ඩොලර් මිලියන 20 ක කොමිස් ගැහිල්ලක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල දෙවන පර්යන්ත ව්‍යාපෘතියේ ඉඳිකිරීම් වලට අදාලව දැවැන්ත මුදල් මංකොල්ලයක් සිදුවෙමින් තිබෙන බව අනාවරණය වේ.    ගුවන් සේවා සමාගමේ ඉංජිනේරුවන් පිරිසක්...

19 යළි ගෙන එන බව රනිල් කියයි

මින් ඉදිරියට කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒම තම අනාගත දේශපාලන සැලැස්ම බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු...

Latest news

- Advertisement -spot_img