spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

19 යළි ගෙන එන බව රනිල් කියයි

Must read

මින් ඉදිරියට කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒම තම අනාගත දේශපාලන සැලැස්ම බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි. පවතින කොරෝනා තත්ත්වය හමුවේ බලය අත්පත් කර ගැනීම පෙසක තබා තමන් තනිවම සිය අරමුණ වෙනුවෙන් කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.    එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ‘නෙත් නිවුස් රතු කට්ට’ විශේෂාංගයට එක්වෙමිනි.   එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසු රේඩියෝ නාලිකාවක් සමග පැවැත්වූ පළමු සම්මුඛ සාකච්ඡාව මෙයයි.      

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article