spot_imgspot_img
spot_img
spot_img
spot_img
Saturday, June 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ලොවම ප්‍රතික්ෂේප කරන ජුන්ටාවට ගෝඨාභය රෙජීමය ආරාධනා කරලා ! – බිමල්

අප්‍රේල් 01දා කොළඹ දී පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වන ලෙස ඉල්ලමින් මෙරට විදේශ අමාත්‍යංශය විසින් මියන්මාරයේ විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනයක් සමාජ...

මියන්මාර හමුදා පාලනයට එරෙහිව කොළඹදි විරෝධතා !

නිරායුධ ජනයා මහමඟ මරා දමන , නිත්‍යාණුකුලව මහජන ඡන්දයෙන් පත්වු නියෝජිතයන් සිරගතකරන ම්ලේච්ඡ මියන්මාර හමුදා පාලනයට එරෙහිව ඊයේ දිනයේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටත් විරෝධතාවයක්...

සහරාන් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කා වෙනුවෙන්ද? – ‘ආණ්ඩුව රහස සඟවලා’ – මුජිබර් (වීඩියෝ)

සහරාන් ඇතුළු කණ්ඩායම පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ කාගේ උවමනාවට දැයි පාස්කු කොමිසම් වාර්තාවෙන් හෙළිනොකරන බව පවසන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්...

“එන්නත් ක්‍රියාවලියට දේශපාලඥයින්ගේ බලපෑම් නතර නොකලොත් වෘත්තීය ක්‍රියාමාර්ග” -PHI

දිගින් දිගටම දේශපාලඥයින් විසින් එන්නත් ක්‍රියාවලියට සිදුකරමින් පවතින බලපෑම් නතර නොකරන්නේ නම් එයට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පැකිලෙන්නේ නැතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ...

පාස්කු ප්‍රහාරයේදී ලිහිල්ව වැඩ කළේ මා නොවෙයි කොමිසමයි – හිටපු අගමැති රනිල්

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටි යුගයේදීය. ඒ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන...

පොලීසිය යන පාර කුමක්ද?

මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ...

ප්‍රභු පුතෙකුටත් පොලිසියෙන් මැර ප්‍රහාරයක්…

නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට තිරිසන් පොලිස් ප්‍රහාරයක් එල්ල වී ඇත. මිගාරගේ පියා හිටපු ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න ය. මෛත්‍රීගේ පියා ප්‍රකට වැවිලිකරුවකු වන හර්මන්...

ජිනීවාහිදී ආණ්ඩුවට සහාය දීම ‘මිතුරු ක්‍රියාවක් නොවන’ බවට පකිස්තාන අගමැතිට සංදේශයක්

 බලහත්කාර ආදාහනය අත්හිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී මැදිහත්වීමක් කරන ලෙසත් ජිනීවාහිදී ආණ්ඩුවට සහාය දී දෙමළ ජනතාවට හතුරු නොවන ලෙසත් මෙරට මුස්ලිම් සංවිධානයක් ඉල්ලා සිටියත් ඒ...

P2P දෙමළ මුස්ලිම් පාද යාත්‍රාවේ නායකයකුගෙන් පොලිසි අටක් ප්‍රශ්න කරයි

 උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට...

තෙල් ටැංකි ප්‍රශ්ණය ගැන අගමැති මහින්ද ”පිස්සු” යැයි කිවේ ගම්මන්පිල ගැනද ?

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් නැවත ආපසු ගන්නේ දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය විසින් විමසු අවස්ථාවේදි ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා...

Latest news

- Advertisement -spot_img