spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මිගමු සමුපාකාර සේවකයන්ට රු 30000 ක උත්සව අත්තිකාරම් දිමනා !

මීගමුව මහනගර සභාවේ සේවකයන්ට මෙවර උත්සව අත්තිකාරම් දිමනා ලබාදිම අත්හිටුවා තිබියදි මිගමුව සමුපාකාරයේ සේවකයන් සදහා රු 25000 මුල්‍ය අත්තිකාරම් සහ තවත් රු 5000 ක...

මීගමුව රෝහලේ ප්‍රමිතියක් නැති සායනික අපද්‍රව්‍ය දහනය කිරිමේ වැඩපිළිවෙලට ජනතාවගේ විරෝධය ?

මීගමුව  මූලික රෝහලේ බැහැර කරන සායනික අපද්‍රව්‍ය  දහනය හේතුවෙන්  රෝහල අවට ප්‍රදේශවාසීන්ට විශාල අපහසුතාවයකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ මේ වනවිට ඇතිවී ඇති තිබෙන ...

මීගමුවේ තවත් නාගරික මන්ත්‍රිවරයෙක් යකා නටයි ! නිළධාරින්ටත් පහර දෙන්න යයි !

මීගමුව මහනගර සභාවේ ශ්‍රිලනිප නියෝජනය කරමින් තේරි පත්ව පොහොට්ටු පාලනයක් ස්ථාපිත කිරිමට සහය දුන් මුන්නක්කරය ප්‍රදේශය නියෝජනය කරන නිමල් නැමැති නාගරික මන්ත්‍රිවරයා අද පෙරවරුවේ...

සීදුවේ නගර සභාවේ අයවැය පරාදයි !

සිදුව නගර සභාව අයවැය විවාදය මිට සුලු මොහොතකට පෙර අවසන්ව තිබුන අතර එහිදි අයවැයට විපක්ෂව ඡන්ද 13  ක් ලැබි තිබුන අතර පක්ෂව ලැබි තිබුනේ...

නගර සභාවේ කම්කරුවන් 13 කට කොරෝනා ! මීගමුවේ මුළු කොරෝනා රෝගින් ගණන 300 ඉක්මවයි !

මීගමුවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 302 ක් ලෙස මේ වන විට වාර්තා වන වන බව සෞඛ්‍ය බලධාරිහු පවසා  සිටිති.මෙසේ අලුතිත් වාර්තා වි ඇති රෝගින්...

විදුහල්පති පියතුමාගේ විභාග වංචාව ගැන CID පරික්ෂණ ඇරඹේ !

මීගමුව සා.මරියා විදුහලේ විදුහල්පති පියතුමා වන ජයන්ත වික්‍රමසිංහ විසින් පසුගිය උසස් පෙළ විභාගයේදි කරන්නට යෙදුන විභාග වංචාවක් පිළිබද CID පරික්ෂණ අද පෙරවරුවේ ඇරඹී තිබුණි. මේ...

මීගමු විදුහල්පති පියතුමාට එල්ල වූ විභාග වංචා චෝදනාව යටගැසිමේ තැතක් ?- ගුරු සංගමයෙන් චෝදනා !

    ( 7.15 am ) පසුගිය උසස් පෙළ විභාගයේ දී විභාග අක්‍රමිකතාවකට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූ මීගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති පියතුමා සම්බන්ධයෙන් වන...

නගරසභා සේවකයන්ට උත්සව අත්තිකාරම් අහිමි කළ මීගමු නගරාධිපති දින 3 ක් දකුණේ සවාරියක.

මීගමු නගර සභා ඉතිහාසය තුල දිගටම ක්‍රියාත්මක වු නත්තල් උත්සව අත්තිකාරම් දිමනාව මෙවර සේවකයන්ට ලබාදිමට නගරාධිපතිවරයා පියවර ගෙන නැතැයි වාර්ථාවේ. සේවකයන්ගේ පඩියෙන් කපා ගැනිමට යටත්ව...

විදුලි සංඥා නැති, මුරකරුවෙකුත් නැති කට්ටුවේ මරාන්තික රේල් ගේට්ටුව ?

    ( 9.30 am ) කට්ටුව දුම්රිය පළට යාබදව ඒත්තුකාල පාර හරහා  ඇති දුම්රිය හරස් මාර්ගය විදුලි සංඥා නැති, මුරකරුවෙකුත් නැති  මාරයා ලඟින තැනක් බවට...

බීමතින් යකා නැටු මීගමු නාගරික මන්ත්‍රි රක්ෂිත බන්ධනාගාරයට …

බිමතින් යකා නැටු මිගමුව නාගරික මන්ත්‍රි අත්අඩංගුවට ගෙන ඊයේ උසාවියට ඉදිරිපත් කර තිබුන අතර එහිදි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග දි තිබුණි. පසුගිය පළාත් පාලන...

Latest news

- Advertisement -spot_img