බීමතින් යකා නැටු මීගමු නාගරික මන්ත්‍රි රක්ෂිත බන්ධනාගාරයට …

0
30

MC 2බිමතින් යකා නැටු මිගමුව නාගරික මන්ත්‍රි අත්අඩංගුවට ගෙන ඊයේ උසාවියට ඉදිරිපත් කර තිබුන අතර එහිදි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග දි තිබුණි.
පසුගිය පළාත් පාලන මැතිවරණයට  ස්වාධින කණ්ඩායමකින් මාළුවා ලකුණෙන් තරඟ වැදි පොහොට්ටු පාලනයක් මිගමුව තුල ස්ථාපිත කිරිමට සහය දුන් අදාල මන්ත්‍රිවරයා පසුගිය අයවැය විවාදයේදි මිගමුව ආණ්ඩු පක්ෂයට සහය පළකළ අයෙකුද වෙයි.
පෝරුතොට ප්‍රදේශය නියෝජන කරන මේ මන්ත්‍රිවරයාගේ නොමනා හැසිරිම  මුස්ලිම් සමාජය තුලද  බරපතල විවේචනයකට මේ වන විට ලක්වෙමින් තිබේ