spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Monday, October 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුව රෝහලේ පවිත්‍රතාවය පිළිබඳව බරපතල අර්බුදයක් ! කාර්යමණ්ඩලයටත් ඩෙංගු !

(6.30 pm ) මීගමුව රෝහලේ පවිත්‍රතාවය නිසි ලෙසින් නඩත්තු නොකිරිම නිසාවෙන් බරපතල අර්බුදයක් කරා ගමන් ගනිමින් ඇතැයි එහි කාර්ය මණ්ඩලය පවසා සිටිති. විශේෂයෙන්ම තවදුරටත් මදුරුවන්...

මීගමු රෝහලේ ජුලි සිට ඩෙංගු මරණ 8 ක් ! අදත් ඩෙංගු රෝගීන් 115 ක් ?

(2.30 pm ) මීගමුව  රෝහලේ   සේවකයෙකු  ප්‍රකාශයක් කරමින්  කියා  සිටියේ  ඔහුගේ   පවුලේ  7 දෙනෙකුට  මේවනවිට  ඩෙංගු  වැලඳී  ඇති  බවයි.   අද  ඔහු  තවත්  සේවකයෙකු  සමඟ ...

නගරාධිපතිගේ අතයට ගණුදෙනුවලට සගයන්ගෙන්ම විරෝධය !

මිගමුව මහනගර සභාව දිනපතා නරක පුවත් මවන තැනක් බවට වේගයෙන් පත්වෙමින් තිබේ.අද පුවත නගරාධිපති දයාන් ලංසා තනියෙන්ම හම්බකරන් කෑම ගැනය.නගරයේ තැන තැන ඉදිවෙන ගොඩනැගිලි...

රාජපක්ෂ උද්‍යානයේ ලක්ෂ 34ක් වංචාකළ සේවකයන්ට යළිත් රැකියාව ?

මීගමු මහනගර සභාව යනු වංචනිකයන් විසින් වංචාකාරි ලෙසින් පවත්වාගෙන යන පලාත් පාලන ආයතනයක් ලෙසින් දැන් නම් දරා හමාරය.මේ ආකාරයෙන් වංචාවන් දුෂණයන්  තරඟයට මෙන් කරන්නේ...

සජිත් ඇතුලු අමාත්‍යවරුන් 08කට එරෙහිව අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක්

  (2.07pm) ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනය  විසින් සිය වත්කම් ප්‍රකාශයට පත්කර නැති අමාත්‍යවරුන් 08 දෙනෙකු⁣ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද( 10)...

කටුපිටිය සුරුවම් කූඩුවට ගල් ගැසු අය තවමත් නිදැල්ලේ ?

කටුවාපිටිය ප්‍රදේශයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කටුවාපිටිය ශු.සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමා ආවරණයට ගල් ගැසු කිසිවෙකුත් තවම අත්අඩංගුවට ගෙන නැත. පසුගිය අගොස්තු 06 වෙනිදා අලුයම මේ ප්‍රහාරය සිදුව...

මීගමුව නාගරික කොමසාරිස්වරියගේ අනිසි ක්‍රියාකලාපය ගැන පරිපාලන නිළධාරින්ගේ විරෝධය !

(7.25 am ) මීගමුව නාගරික කොමසාරිස්වරිය සිය ධුරයටද නොගැලපෙන ආකාරයෙන් මිගමුව මහනගර සභාව තුල සිදුකරමින් ඇති ක්‍රියාවන් නිසා ඉහල පරිපාලන නිලධාරින්ගේ විරෝධය දැනටමත් ඇයට...

බිච්පාක් එක ලංසා පවුලට ලබාදුන් මන්ත්‍රීලාට නුවරඑළි සවාරියක් !

(4.35PM ) මිගමුව එජාපයේ බහුතරයක් නාගරික මන්ත්‍රීලාගේ ජනතා විරෝධි සහ දැඩි ලංසාවාදි දේශපාලනය විසින් මේ වන විට ජන සුබසෙත සදහා යොදවා ගතහැකි ආදායම් මාර්ග...

ආදායම් වැඩිකරගතහැකි බිච් පාක් එක ලංසා පවුලට දි බදුවැඩිකිරිමට අත ඔසවන එජාප මන්ත්‍රීලා!

මීගමුව මහනගර සභාව වරිපනම් බදු වැඩිකිරිමට තීන්දුවක් ගෙන තිබේ.ඒයට සිය විරෝධය පළකර ඇත්තේ කොන්දේසි විරහිතව ජනතාවගේ පැත්තේ කවදත් හිටගන්නා ජවිපෙ නියෝනය කරන මන්ත්‍රින් තිදෙනා...

හදිසි ගින්නකින් පෙරියමුල්ල කට් පීස් රෙදි කඩයක් ගිනිබත් වෙයි.

ඊයේ ( 4 දා) පෙරියමුල්ල ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් එම කඩයේ තිබුනු රෙදි විශාල ප්‍රමාණයක් දැවී විනාශවී ⁣ඇත. ගින්න හටගෙන ඇත්තේ මෙම කඩය අසලින් අවුලන...

Latest news

- Advertisement -spot_img