spot_img
spot_img
spot_img
spot_img
Wednesday, April 1, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

වැඩි ගණන් අයකරලා හමාරයි ! මීගමුවේ ත්‍රිරෝද රථවලටත් මිටර් අනිවාර්යයි !

( 6.45 am )මීගමුවේ  ඇතැම් ත්‍රිරෝථ රියදුරන් විසින් හිතු ගණන් අයකරමින් මගින් අපහසුවට පත්කරවන බවට විවිධ අවස්ථාවල පැමිණිලි ලැබෙමින් පවති. මේ සම්බන්ධයෙන් මිටර් සවිකිරිම විසදුම්...

මාර්ග නීති කඩන මහත්තුරු ?

.මේ  දිනවල  අවුරුදු  උත්සව  සමය  බැවින්   මීගමු  නගරය  තුළ  ඇත්තේ  කළබල  කාරී  පරිසරයකි.  සෑම  තැනම  දක්නට  ඇති  වාහන  නිසා  පාරේ  යන එන  අයද  අපහසුතාවයට ...

පොහොට්ටුවේ ඩීල් අදත් හෙළිවෙයි ! ඡන්ද 19 ක් ගත්තු කෙහෙල් ඇවරි මන්ත්‍රිටත් සභාපතිධුරයක් !

(7.30 pm ) මීගමුව නගර සභාවේ කාරක සභා 2 කක් අද පැවැත්විණි.මේ එක් කාරක සභාව වුයේ සංස්කෘතික ක්‍රිඩා සහ තරුණ කටයුතු පිළිබදව කාරක සභාවයි. මෙය...

අපේ කොරල් පර මරා දැම්මේ කව්ද?

  (1.00 pm ) මීගමුව සංචාරක පුරවරයක් ලෙස ලංකාව පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් නගරයකි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙහි තිබෙන ස්වාභාවික පරිසරයයි .ස්වාභාවික පරිසරයට...

මීගමුව මහනගර සභාවේ රාජ්‍ය නිලධාරින්ට අණදෙන්න නිමල් ලංසා කව්ද? සේවකයෝ ප්‍රශ්ණ කරති !

(7.45 am )මීගමුව නගරයේ කටයුතු සිදුවිය යුතු අන්දම නඩු දැමිය යුතු අන්දම දඩගැසිය යුතු අන්දම ගැන නියෝග උපදෙස් දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා විසින්...

විනෝදවීමට කලපුවට ගිය ගමන මරණයෙන් අවසන් වේ

  පිටිපන  ලෙල්ලම  අසල  පෙරේදා  (7දා)  ගොඩගසා  තිබුණු   මළ  සිරුර   උතුරු  පිටිපන   පදුවන්ගොඩ  ප්‍රදේශයේ  පුද්ගලයකුගේ  බවත්,  ඔහුගේ  අවසාන  කටයුතු  අද දින  සිදුකරන  බවත්  ආරංචිවේ. මානික්ක ...

පිටිපන ලෙල්ලම අසල මළසිරුරක් ?

මීගමුව පිටිපන ලෙල්ලම අසල කලපුවෙන් අද පෙරවරුවේ මළ සිරුරක් හමුවි තිබේ. ඒ පිටිපන ප්‍රදේශයේ අයෙකුගේ බව දැනටම අනාවරණය වි ඇත. ඊයේ රාත්‍රියේ මේ පුද්ගලායද ඇතුළු පිරිසක්...

මල්ලි වෙනුවෙන් ඡන්දේ ඉල්ලු අයියා මහජන බදු මුදල් පාලනය කිරිම අරඹයි ?

යහපාලනය ස්ථාපිත වුයේ රාජ්‍ය සේවය දේශපාලනයෙන් නිදහස් කොට ස්වාධින කිරිම සදහාය. ඉන් කියැවෙන්නේ කොන්ද පණඇති නිලධාරින් සිටින්නේ නම් දේශපාලනිකරණය නොවු රාජ්‍ය සේවයක් රටේ ඕනැම...

මීගමුව මහනගර සභාවේ මංගල රැස්විමේදි මිගමු අභිනන්දන ගීයට තහනමක් ?

නගරයක් කේන්ද්‍රකොට ගත් අභිනන්දන ගිත ලංකාව තුල අතිදුර්ලභ විය හැකි තත්වයක් යටතේ මීගමුව වෙනුවෙන්ම සැකසු අරුත්බර අභිනන්දන ගීතයක් වේ. එහි  පදරචකයා වන්නේ ප්‍රකට කවියෙකු වන...

ජෙයරාජ් ඝාතනයේ දසවසර පිරෙනදා සුදර්ශණිට එරෙහිව විශ්වාසභංගයක් !

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කොට 2018 අප්‍රේල් 06 වනදාට වසර 10 ක් සපිරෙයි. ගම්පහ වැලිවේරියේදි අවුරුදු උත්සයකට සහභාගිවෙමින් සිටියදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්...

Latest news

- Advertisement -spot_img