spot_imgspot_img
spot_img
spot_img
spot_img
Thursday, May 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ලංසා ,කාවින්ද කුමන්ත්‍රණය පරාදයි !අගමැති අතින් රොයිස් හෙට යළිත් පත්විම් ලබයි !

මීගමුව ආසනයේ එජාප ශක්තිය බිදවට්ටමින් ලංසා පවුලේ න්‍යාය පත්‍රයට නැටවිය හැකි ආසන සංවිධායකවරයෙක් පත්කරගැනිම සදහා පසුගිය කාලය තුල ඒකාබද්ධ කුමන්ත්‍රණයක් දියත්ව තිබුණි. ඒ සදහා මිගමුවේ...

වරාය නගරයට විරෝධය දැක්වුවන්ට චිනයෙන් රු ලක්ෂ 420 ක සන්තෝෂමක් !

වරාය නගරයට විරෝධය දැක්විමට මුල්ව කටයුතු කළ වැල්ලවීදිය ඒකාබද්ධ ධිවර සංවිධානයට රු.ලක්ෂ 420 මුදලක් පසුගියදා වරාය නගර ව්‍යාපෘතිය විසින් ලබාදි තිබුණි. මෙම සටන සදහා ඒකාබද්ධ...

මල්ලි නගරාධිපති කිරිමට අයියාගෙන් සරත්ට කොන්ත්‍රාත්තුවක් !සකාට,කපිලට කැපිල්ලක්!

යහපාලන ඇමති නිමල් ලංසා පසුගිය 26 වනදා මීගමුව ශ්‍රිලනිප හිටපු ආසන සංවිධායක සරත් ගුණරත්න හමුවි කොන්ත්‍රාත්තුවක් භාර දි තිබුණි. ඒ කෙසේ හෝ තමන්ගේ මල්ලිව නගරාධිපතිකර...

අදත් මීගමුවේ මාළු ලාබයි ! බලයා රු 200 යි !

මේ දිනවල ධිවරයන් හට විශාල මත්‍යස්‍ය අස්වැන්නක් ලැබි ඇති හෙයින් මාළු මිළෙහි ඉතිහාසගත අඩුවක් දක්නට ලැබේ. මීගමුවේ ප්‍රකට මත්‍යස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකු වන සංගිත් පෙරේරා පවසන්නේ...

දංකොටුව-කුලියපිටිය මාර්ගයේදී මෝටර් රථයක් හා කන්ටේනරයක් ගැටෙයි

දංකොටුව-කුලියපිටිය මාර්ගයේ  තඹරවිල ප්‍රදේශයට ආසන්නව අද සවස 3.00ට පමණ මෝටර් රථයක් සහ කන්ටේනර් ලොරි රථයක් එකට ගැටීමෙන් අනතුරක් සිදුවී තිඛේ. මෙම අනතුරෙන් කිසිවකුටත් බරපතල හානි...

දුංගාල්පිටියට අලුත් පොලීසියක්

දුංගාල්පිටිය  ග්‍රාමයට නව පොලිස් ස්ථානයක් අභිනවයෙන් පිහිටුවීමේ  උත්සවයක් අද පෙරවරුවේදී දුංගාල්පිටියේදී  පැවැත්විණි. දිවයින පුරා පොලිස් ස්ථාන 600ක් පිහිටුවීමේ ව්‍යාපෘතියට සමගාමීව අද 491 වෙනි පොලිස් ස්ථානය...

මීගමුවේ මාළු මිළ පහතට!ලින්නා රු 100යි

ඉතිහාසයේ කිසි දිනක නැති අයුරින් මීගමුවේ  මාළු මිල පහත බැස ඇත. ලින්නා රු 100යි,පොඩි මුරල්ලා රු 100යි,හබරලි රු 220,බලයා රු 200,පරව් 450,ලේන් පරව් 160,ඇටවල්ලා 160,හුරුල්ලා...

ෆෝට් සිටි අරගලය රුපියල් මිලියන 42 කකට පවා දුන්නේ කව්ද ?

ෆෝට් සිටියට එරෙහිව වරක් මීගමුව තුල දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කෙරුණි.බස් රථ පමණක් නොව දුම්රියද නවතාලන්නට මේ විරෝධතාකරුවෝ පෙරමුණ ගත්තහ. අධිකරණය විසින් තහනම් නියෝග පනවා තිබුණද...

උගත් බුද්ධිමත් පිරිසිදු දේශපාලඥයින් එළඹෙන මැතිවරණයේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  මේ බව සදහන් කළේ ඊයේ (24) ආඬිඅම්බලම වල්පල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවන් කීපයකට...

ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය

ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන්  අද (24) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. "Forestry in...

Latest news

- Advertisement -spot_img