spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කරවල මාළු සටනේදි ලංසාලා ගත්තේ වැල්ලවීදියේ ධිවරයන්ගේ පැත්තද ????

Must read

වසර 2014 දි සුළු ධිවරයන් හා කරවල නිෂ්පාදකයන් අතර මතුව තිබුණ ගැටුම දින 5 ක් පුරාවට දියත්ව තිබුණි..
කරවල නිෂ්පාදකයන් විසින්  දකුණේ සිට ලින්නා සහ පොතු බරියා යන මාළු වර්ග දෙක මීගමුවට ගෙන ඒම නවතා දමන ලෙස ඉල්ලිමින් සුළු ධීවරයන් සිය අරගලය ක්‍රියාත්මක කර තිබුණි.

2014 දි  ජනපති සහ කාර්දිනල් හිමි අතර පවා මේ ගැන සාකච්ජා මතුව තිබුණි.
මෙම අරගලයේදි අතිබහුතරයක් වු වැල්ලවීදියේ ධීවරයන්ගේ පැත්ත ගැනිමට වෙනුවට නිමල් ලංසා දායන් ලංසා ඇතුළු ලංසා පවුල ගත්තේ කුට්ටුදූවේ කරවල නිෂ්පාදකයක් පැත්තය,
එහෙව් පවුලක් දැන් වැල්ලවීදියේ මන්ත්‍රි නියෝජිතයා ලෙසින් පත්කරගනිමුද ?

කිසිවෙකුත් විසදුම් නොදෙන කළ දෙවියන් යදින ධීවර පවුල් සාමජිකාවන්

කිසිවෙකුත් විසදුම් නොදෙන කළ දෙවියන් යදින ධීවර පවුල් සාමජිකාවන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article