spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දවල් මිගෙල් රැ දනියෙල් දෙසැම්බර් 28 දායින් පසු හමාරයි !

Must read

stock-vector-good-cooperation-413931715පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා සිය ඇමතිධුරයෙන් ඉල්ලා අස්විමට හේතුව ගැන කිම සදහා මාධ්‍ය සාකච්ජාවක් පවත්වන බව කියා තිබේ.
ඇතැම් මාධ්‍ය විසින් එය වාර්ථාද කර තිබුණි.
ලංසා ගැන ඉතා හොදින් දන්නා මීගමුවේ දේශපාලන ක්‍රියාකාරින් කියා සිටියේ දවලේ මිගෙල් රෑ දනියෙල් දෙසැ 28 දායන් පසු අවසන් විමට නියමිත බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article