spot_img
spot_img
spot_img
spot_img
Friday, May 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ශ්‍රිනාත් පෙරේරා සමාව ඉල්ලයි???

දෙවන සංස්කරණය -මේ දිනවල මාධ්‍ය අතරේ මහත් ආන්දෝලනයකට පත්වු පුවතක් වුයේ එජාප උප සභාපති ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ  පුත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශ්‍රිනාත්...

දිව්රුම් දුන් පසු පුත්තලමෙන් ආණ්ඩුවට පනින්නේ කවුද?

මේ දිනවල වයඹ මැතිවරණ ප්‍රතිපළ මෙන්ම වයඹ ඡන්දය දිනූ හැටි ගැන ද කයිවාරු කතා එමටය.  මේ අතර නාත්තන්ඩිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකළ...

පුත්තලමේදී ඡන්ද කොමසාරිස්ට කටඋත්තර නැති වෙයි?

ඊයේ දිනයේදී පුත්තලම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වු ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේදී  අහක දමා තිබූ   ජන්ද උර 23ක්  සොයා ගත් බව වාර්තාවේ. මෙම ජන්ද පත්‍රිකා...

වයඹ ඡන්ද පත්‍රිකා වල කුණුහරුප

ජන්ද ගණන් කිරීම සඳහා පුත්තලම්  ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට  ගිය  පුද්ගලයෙකු පවසන පරිදි සමහර ඡන්ද පත්‍රිකා වල ඡන්දය ලකුණු කිරීම වෙනුවට  අමු තිත්ත කුණුහරුප...

ඩෙංගු බෝ කලාට මීගමුව උසාවියට නඩු ..?

මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකයන් විසින් මීගමුව උසාවි පරිශ්‍රය තුල පසුගිය දිනවල සිදුකරනු ලැබු විමර්ශන වලදි හෙළිව තිබුෙන් උසාවියේ නඩු භාණ්ඩ ලෙසින් තබා...

බිරිද ඝාතනය කර රටින් පලා ගිය වරදකරුට අධිකරණයෙන් දඬුවම්

සිය බිරිදට වෙඩි තබා ඝතාකය කර රටින් පලා ගිය පුද්ගලයෙකුට මරණ දන්ඩනය නියම කිරීම පසුගිය 20 වනදා  මීගමුව පළාත්බද මහා අධිකරණයේ විනිසුරු එම්.එම්.ඒ ගෆුර් ...

”මමයි ධීවර ඇමැති ”සුමල් කියයි.

මැතිවරණය අවසන්ය. ප්‍රථිපල මගය.එහෙත් වයඹ පළාත් සභාවේ ඇමතිධුර දැන්මම වෙන් කරගෙනය. මේ අනුව ඇමතිවරුන් දෙදෙනෙකුගේ ඇමති සුවය ලැබු සුමල් තිසේරා වෙන්නප්පුව පුරා පෝස්ටරයක් අලවා තිබුණි....

සුමල්ගේ SMS එක ……

නීති ප්‍රකාරව නම් මැතිවරණ ප්‍රචාරක කටයුතු සැප් 18 වනදා මැදියමෙන් අවසන් විය යුතුව තිෙබ්. එහෙත් ඇතැම් අපේක්ෂකයන්ගේ හොරෙන් ගෙවල් ගානේ යාමේ සිට SMS හරහා...

ඡන්ද නීතියේ කණෙන් රිංගු ජංගම දුරකථන ඡන්ද ව්‍යාපාරය..

නිතිය පිලිබද ලියැවෙන පෑනේ තින්ත වියැලෙන්නටත් කලියෙන් එහි ඇති හිල් වලින් රිංගන්නට තැන් හොයාගන්න වා යැයි කියමනක් ඇත. මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන්...

කලර් ලයිට් වැඩ නැති වෙලාවට පොලීසිය කෝ ?

අද පෙරවරුවේ සිට මීගමුවේ  විදුලිය ක්‍රියාවිරහිතය. මීගමුවේ  ඇති කලර් ලයිට්  ඇති ස්තාන තුනේම මේ මොහොත වනවිටත්  විදුලි සංඥා  ක්‍රියාත්මක නොවේ. ඒ නිසා  පොලීසිය  මෙම...

Latest news

- Advertisement -spot_img