spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

කන්‍යාසොහොයුරියකටත් තුවක්කුව පපුවට තබා තර්ජන කරලා ?

ලෝකයේම විනය ගරුක හමුදාව ඇත්තේ  ලංකාවේ යැයි කියු පාලකයන්ගේ  පුර්ණ ආශිර්වාදයෙන් පසුගිය දා වැලිවේරියේදී වෙඩි තබා පොලුවලින් ගසා අමානුෂික අන්දමින් සිදුකළ ප්‍රහාරයෙන් දිවි ගලවා...

වත්තේ අයිතිකරු අතින් සේවිකාවක් අනතුරට

අගෝස්තු 04 වනදා මාදුරේ 'තේවානි වත්ත, ලෙස හැදින්වෙන අක්කර 20ක පොල් ඉඩමේ දී මෙම අනතුර සිදුවී ඇත. වත්තේ පොල් කැඩීම සදහා එහි අයිතිකරු ු...

පිරිසිදු ජලය වෙනුවට මරණය ?මීගමුවේදි අද විරෝධතාවක් ..

ග්ල්ව්ස් නිපදවන කම්හලක් නිසා ප්‍රදේශයේ ජලමුලාශ්‍ර දූෂ්‍ය විම හේතුවෙන් මතුවු පිරිසිදු ජල ප්‍රශ්ණය විසදා ලිම වෙනුවට නිරායුධ ගම්වැසියන් මරාදැමිමට  කටයුතු කිරිම හෙළා දකමින් සාමකාමි...

වැලිවේරියේ පල්ලියටත් වෙඩි තියලා…..

ජිවිත ආරක්ෂාව පතා වැලිවේරිය ශා. අන්තෝනි මුනිදුන්ගේ දෙව්මැදුරට ජනතාව ගොස් තිබුනේ ආගමික සිද්ධස්ථානයකට වෙඩි තබාවි යැයි නොසිතු නිසා විය හැක. එහෙත් ගෝඨාභයගේ ආමානුෂික හමුදාවන්ට ඒවායේ...

ජීසස් වෙනුවෙන් අරමුදලක් ….

අන්සාර් හෝටලයේ චණ්ඩි විසින් මාරාන්තික ලෙස පහර දි අබාධිත තත්වයට පත්කර ඇති ජීසස්ගේ හිස් කබලේ සිදුකළයුතුව ඇති ශළ්‍යකර්මයක් සදහා අරමුදල් රැස්කරගතයුතුව තිබේ. ඒ වෙනුවෙන් වු...

මීගමුව වැල්ලේ කළුවර තැන්වලට ලයිට් එපා – දේශපාලන මැරයන්ගෙන් කම්කරුවන්ට තර්ජන

මීගමුව වැල්ලවිදියේ වැල්ල දෙසට දිවෙන අතුරුපාරවල් වල අඳුරුතැන් කිපයකට විදුලි බුබුළු සවිකිරිමට ගිය මීගමුව නගර සභාවේ කම්කරුවන් කිප දෙෙනකුට මැර පිරිසක් විසින් තර්ජනය කොට...

තිරිසනෙකු වු මාමණ්ඩියා විසින් ඝාතනය කළ ලේලිය අවසන් ගමන් ගියාය…

මවගේ ඇකයේ කිරිඋාරා බොමින් දවස ගත කල අත දරුෙවකු ගේ ඇඬිල්ල ඒ නිවසේ කිසිවෙකුටවත් නවාතාගත නොහැකි වන්නේ ඒ කිරිකැටියාගේ කිරිද,මවගේ උණුසමද දැන් අහිමි ව...

මාමණ්ඩියා ලේලියට ගිණිතබා මරලා….

කුරණ කටුනායක නන්ද මාවතේ පිහිටි නිවාසයක වාසය  කළ 28 වියැති  ලක්ෂිකා සුදර්ශනි රෝසා නැමැති දෙදරු මවක වු ලේලියට සිය මාමණ්ඩියා විසින් ගිණිතබා ඝාතනය කර...

මීගමු නගර සභාවේ රතු කැබ් එක මරදන්කඩවල ගියේ ඇයි ..???

මීගමුව මහනගර සභාෙව් ඉජිනේරු අංශයේ පාවිච්චිය සදහා ලබාදි ඇති රතු පාට කැබ් රථය පසුගිය දිනක භික්ෂුන් වහන්සේ කෙනෙකු සමගින් මරදන්කඩවලට ගොස් ඇති බව ඉතා...

මීගමුව පොලිසියේ නිළධාරියෙක් යකා නටයි.පැමිණිලිකාරියකගේ දුරකථනයද පොලවේ ගහලා..

මීගමුව පොලිසියේ ඉහල නිළධාරියෙක අද දිනයේ සිය ධුරයට කිසිසෙත්ව නොගැලපෙන ලෙසින් හැසිරි ඇතැයි වාර්ථා වේ.ඒ මීගමුව පොලිසියට පැමිණිල්ලක් සටහන් කරවාගැනිමට යැයි කියා කැදවාගෙන ආ...

Latest news

- Advertisement -spot_img