spot_img
spot_img
spot_img
spot_img
Thursday, May 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

නගර සභාවේ කුලි රථ බිල ඉහල යන්නේ මන්ත්‍රිලාගේ සවාරි නිසාද?

මීගමුව මහනගර සභාවේ සේවයට යොදා ඇති කුලී රථයේ මාසික බිල ඉහල යන්නේ ඇයි ද යන ප්‍රශ්ණය මේ දිනවල කථා බහට ලක් ව තිබේ. වාර්ථා වන...

”කඩියෙක්” සපා කෑමෙන් මීගමුවේදි කාන්තාවක් මිය යයි.??

ලියනගෙමුල්ල බාබාගුරුවත්ත සීදුවේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් බරපතල තත්වයකින් මීගමුව රෝහලට මාරුකර එවා තිබුනේ සිදුව විජයකුමාරතුංග රෝහලෙනි. හේතුව ලෙසින් මීගමුව රෝහල් පොලිසියේ සටහන්ව ඇත්තේ කඩියෙකු...

රාජපක්ෂ පරපුරට එල්ලවු මාරාන්තික ඩෙංගු අභියෝගය ? දරුවා තවමත් රෝහලේ..

රටපුරා  ඩෙංගු යළිත් හිස ඔසවන තත්වයක් උදාවි ඇතැයි මේ දිනවල මාධ්‍ය වාර්ථා විසින් හෙළිදරව් කරමින් තිබේ. එසේ සිදුවන හැම අවස්ථාවකම පෝස්ටර් වලින් ඩෙංගු මර්ධනයට වැඩි...

රි-ලෝඩ් මැජික් හොරු දැන් හැමතැනම..??

  <!-- _<!-- _මෑත කාලය වන විට මාධ්‍ය වගේම නොයෙකුත් තාක්ෂණීක මෙවලම් උපයෝගී කරගෙන සල්ලි හෙවීම දැන් සුලබ දෙයක් වී ඇත. දැන් රේඩියෝ ඇහුවත් පෝන් එකට රීලෝඩ් දැම්මත් සැනකින්...

දේදුණු නගරයේ වෙසක් පණිවිඩය

මේ අසිරිමත් සංකේතය අපේ පුරවැසි මාධ්‍යකරුවෙකුගේ කාචයක සටහන් වුයේ මැයි 25 වනදා රාත්‍රියේය. එදිනම අප වෙත  මෙම  ජායරූපය එවන  ඔහුගේ  අරමුණ වූ තිබුනේ නගර...

වෙසක් බලන්න ගිය මීගමුවේ තරුණයෙක් ජිවිතයෙන් සමුගනී.

නැවත සංස්කරණය 4.45 pm වෙසක් අසිරිය බලන්න ගිය පතුරු පැදියකින් නුවර ගිය කටුවාපිටියේ පදිංචි  තරුණයෙකු අද අළුයම 3.00 ට පමණ කෑගල්ලේදි සිදුවු අනතුරකින්  ජිවිතක්ෂයට පත්වී...

මීගමුවේ ආගමික සමඟියට ගිනි තියන පියුම්වර්ධනලාගේ ගෝත්‍රවාදය..

වෙසක් උත්සවය සමරමින් මීගමුව නගර සභාවේ වැට දිගේ බෞද්ධ කොඩි දැමිමට විරෝධය පළකරමින් පියුම්වර්ධන ප්‍රමුඛ කිතුණවන් පිරිසක් විසින් මීගමුව නගරාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි...

රාජපක්ෂ පරපුරටත් ඩෙංගු අවධානම. දරුවෙක් මීගමුවේ දැඩි සත්කාරේ

ඩෙංගු උවදුරු පාලනය කිරිමට රාජපක්ෂ රජය අසමත්ව ඇතැයි  ඇස්පනා පිටම ඔප්පුවෙමින් ඇත්තේ රාජපක්ෂ පරපුරේ දරුවෙක් ෙඩංගු අවධානම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන්නට තරම්...

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක, මහඅමැති බිරිඳට සුපිරි පුටුවක් දීලා..??

ඌව මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂගේ පුතෙක් ඩෙංගු රෝගය වැළදී අසාධ්‍ය තත්වයනේ  මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ. මේ නිසා...

මීගමුව රෝහලේ සෙනසුරාදා සායනය නැත ?

මීගමුව  මූලික  රෝහලේ  පැවැත්වෙන සායන  වලින් පාසල් ළමුන් සදහා වෙන්කළ සායන දිනයක්ද තිබුණි. ඒ සෙනසරාදා දිනයයි. පසුගිය සති කීපයක් පුරා මෙම පාසල් ළමුන් සදහා පැවැත්වෙන...

Latest news

- Advertisement -spot_img