spot_img
spot_img
spot_img
spot_img
Tuesday, May 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

සෙත්තප්පාඩුවේ බැංකුවක රන් කොල්ලයක් ?

Negombo-news -මීගමුෙව් සෙත්තප්පාඩුවේ පිහිටි බැංකුවක රන් අාෙල්පිත අභරණ උගස්තබා ලක්ෂ ගණනක මුදලක් ලබාගෙන ඇතැයි වාර්ථා වේ. මේ බැංකුවේ අාදල බලධාරින්ව මේ ගණුදෙනුවෙන් බේරාගැනිමට දේශපාලන මෙහෙයුමක්ද...

වැඩනොකරන මීගමුවේ එජාප ක්‍රියාකාරින් ගැන රනිල් විමසිල්ලෙන් ?

වැඩ නොකරන එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පිළිබඳ පාක්ෂිකයන්ට කෙටි පණිවුඩ මගින් තොරතුරු දැනුම්දිය හැකි දුරකතන අංකයක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  අනාවරණය කළේය.  0777...

නාගරික සංවර්ධන අධිකාරියට කොකා පෙන්නු මීගමුවේ TO මහත්-හොරු

මීගමුව නගරයේ ඇති අනවසර ඉදිකිරිම් පිළිබදව සාකච්ජා කිරිම සදහා අද කොළඹදි පැවැති විශේෂ සාකච්ජාව සදහා මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිලධාරින් විසින් ඉතා පැහැදිලි නිශ්චිත...

”මැජික් හොරා” කටානේදි කොටුවෙයි

කඩවලට පැමිණ රු 2000 නෝට්ටු දි බඩු ස්වල්පයක් මිලට ගෙන යළිත් ඒ බඩු එපා යැයි කියමින් අනවශ්‍ය කලබලයක් ඇති කර අතට ගත් ඉතුරු සල්ලි...

අතුරුදහන්වු පවුල් වල ඥාතින් UN එකට දුක කියති.

අතුරුදහන්වු පවුල් වල ඥාතින් ඊයේ කොළඹ පැමිණ තිබුනේ අතරුදහන්ව ඇති තම ආදරණියයන් සොයාගන්නට පිහිට වන ලෙසින් එක්සත් ජාතින්ගේ ඉල්ලා සිටින්නට මෙන්ම පසුගිය මාර්තු 5...

කටාන රෝස්ට අහිමි වෙයි ?

දැනට කාලයක සිට කටාන  ආසනය  සදහා එජාපය වෙනුවෙන් කිසිදු අයෙක් සංවිධාකධුරයට පත් කර තිබුනේ නැත.මෙයට හේතුව ලෙසින් තතු දත් දේශපාලන මතධාරින් පවසා සිටියේ කටානේ...

පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට ජල කාන්දුවක්???

අද උදෑසන සිට මීගමුව පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට ජල කාන්දුවක් සිදුවූයේ මෙසේය. මෙයට වගකිව යුත්තන්ගේ අවධානය යොමුවී තිබේද????      

පුංචි පුතු කලපුවට වැටුණා ද?

මාර්තු 09 වනදා සවස  මීගමුව සෙත්තප්පාඩුවේදී අවුරුදු එකහමාරක පුංචි දරුවෙකු අවාසනාවන්ත මරණයකට ගොදුරු වී තිබේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ සවස 3-30ට පමණ වන අතර...

මීගමුව පොලිස් කාන්තාවෝ කාන්තා දිනය සමරති

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා දිනය වෙනුවෙන් උත්සවයක් මාර්තු 09 වනදා මීගමුව පොලිස් කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් බීච් පාර්ක් එකේදී  පැවැත්විය. මෙම උත්සවයට මීගමුව පොලීසියේ කාන්තා...

අතුරුදහන්වුවන්ගේ ඥාාතින් කොළඹ ඒම වලකන්න බස්වලට ඇණලෑලි තියලා.

අතුරුදහන්වුවන්ගේ පුවල්වලඥාාතින් කොළඹ ඒම වලකාලනු පිණිස පොලිසිය විසින් ව්ව්නියාවේදි මේ ඥාාතින් පැමිණි බස් රථවලට ඇණ ලෑලි තැබිමටද පියවර ගෙන තිබුුණි.එමෙන්ම එකි බස්රථවල රියදුරන් හට...

Latest news

- Advertisement -spot_img