spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, September 26, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මෘත දේහයක් කරට ගත් පොලිස් නිළධාරින්ගේ කථාව..

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු (119) දුරකථන පණිවිඩයකට අනුව මිගමුව රෝහල අසල බස්නැවතුම්පල ඉදිරිපිට නාඳුනන වයස අවුරුදු 60 ක පමණ පිරිමි මළ සිරුරක් ඇති...

මොබිටෙල් කුළුණට විරෝධය

ඒත්තුකාල උඩප්පුවත්ත සුනාමි නිවාස වලට යාබදව පිහිටි පර්චස් 15 ක ඉඩම් කැබැල්ලක බදු පදනමක් මත් ඉදිකරන්නට සැලසුම්කර ඇති මොබිටෙල් කුඵණ ප්‍රදේශවාසින්ට අවධානම් විය හැකි...

ඇමති නිමල් ලංසාට අළුත් අභියෝගයක්…

විශේෂයෙන්ම මීගමුවේ  ධීවර ප්‍රදේශවල දරැවන්ගේ පාසැල් අධ්‍යාපනය අතර මග ඇන හිටි.මෙවන් දරැවන් යළිත් පාසල කරා කැදවාගෙන විත් ඔවුන් මුහුණ දෙන ගැටළු වටල පිළියම් යොදා...

එස් 5 සංකල්පය තුලින් මීගමු රෝහල ගොඩ යයිද??

මීගමුව දිස්ත්‍රීක් මහා රෝහල ආසියාවේ හොඳම රෝහල බවට පත් කිරිම සඳහා මුලික පියවරක් ලෙස එළඹෙන 20 වැනි දින (2012/11/) රෝහලට 5 එස් (5ී) සංකල්පය...

ඕපන් පේපර්ස් වාහන ලග තබාගත්ෙතාත් උසාවි..??

NegomboNews-අපි දන්න හිතවතෙක් එයා මීට අවුරැදු 4 කට පමණ උඩදි ගත්තු කාර් එක ලියාපදිංචිය වෙනස් කරගන්නේ නැතිව ඕපන් පේපර් හැටියට තියන් උන්න. ඔහොම ඉදල...

කොන්ක්‍රිට් පාරවල් හදන කොන්ත්‍රාත්කරු ලඟත් V.I.P වාහනයක්

මීගමුව ලංකාවේ වැඩිමම  V.I.P වාහන ඇති නගරය බවට පත්ව ඇත. නාගරික මන්ත්‍රිවරු පමණක් නොව ඔවුන්ගෙන් ඒකි වාහන මිළට ගන්නා අයද ගමනන්්්්්්්  යන්නේ V.I.P දමාෙගනය....

සිවිල් අරක්ෂක පාට් දමා කොල්ල කයි

Negombo-News-මීගමුව විද්‍යාලංකාර විද්‍යාලය අසලදී සිවිල් ආරක්ෂක නිලධාරීන් යැයි පවසමින් සේවය නිමවා පැමිණෙමින් සිටි තරුණයන් දෙදෙනෙකු සතු රුපියල් 15200 ක මුදලක් කොල්ල කා පලාගිය කොල්ල...

මීගමුව කරවල නිෂ්පාදනයට ප්‍රමිතියක් නැද්ද???

මීගමුව කරවල නිෂ්පාදනය  තුල කිසියම් ප්‍රමිතියක් ඇති කිරිම ඉලක්ක කොට ගෙන මීට වසර කිපයකට ඉහතදි ක්‍රියාත්මක වු වැඩ සටහනක් දැන් ඇනහිට ඇති සෙයකි.අතිශයින් දේශපාලනිකරණය...

වෛද්‍ය ඉන්ද්‍රජිත්ට සහ කුරණ දොස්තරට විරැද්ධ පැමිණිලි කරන්න. -මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි

වෛද්‍ය කවුන්සිලයේ ලියාපංචි නැති අයෙක් ව  යොදා ගනිමින් වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න විසින් කුරණ දුම්රිය ස්ථානය අසල පවත්වා ගෙන යනු ලබන පුද්ගලික බෙහෙත් ශාලාව නිති...

මුරැතැනේ ටිපර් පාක් එක ගම්වැසියන්ට හිරිහැරයක්

කොච්චිකඩේ මුරැතෑන ප්‍රදේශය අද වැලි සහ මැටි කැපිම් නිසා දිනෙන් දින අවධානමට ලක්වෙන්නට පටන් ගෙන ු ඇති ගමක් බවට පත්ව ඇත.මෙහිදැනටමත්  මැටි සහ වැලි...

Latest news

- Advertisement -spot_img