spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, September 25, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුව මහනගර සභාවේ ඉහල නිලධාරින් තොත්ත බාබාලාද..????

මීගමුව මහනගර සභාවේ දේශපාලන අධිකාරිය විටෙක මේ රටේ තිබෙන අන්තයටම දුෂිත වු එක වන්නට පුලුවන  මේ නිසාම මේ දේශපාලන අධිකාරිය යටතේ සේවය කිරිමට පැමිණිමට...

ලක්ෂ 70 ක BTI කැට ඇනවුම සෞඛ්‍ය අංශයේ ඉල්ලිමක්ද ? දේශපාලන අධිකාරියේ පැටවිමක්ද..??

ඩෙංගු මර්ධනය සදහා විශේෂයෙන්ම විශාල ජලාශවලට සහ කානු වැනි ස්ථාන වෙනුවෙන් යොදන ඇමරිකානු නිෂ්පාදනයක් වන BTI විශාල ප්‍රමාණයක් පසුගිය දා මීගමුව මහ නගර සභවට...

ව්‍යාපෘති කම්කරුවන්ගේ හෙටඋද්ඝෝෂණය නගරාධිපතිගේ අනුග්‍රහයෙන්ද..???

මීගමුව මහනගර සභාවේ විවිධ ව්‍යපෘති සදහා මාස 6 ක් සදහා බදවා ගනු ලබන කම්කරුවන් විවිධ උපක්‍රම මගින් දිර්ඝ කාලයක් රදවා ගන්නට අදලා බලධාරින් කටයුතු...

මීගමුව සදහම්පුරයක් කරදෙන්න මඩු මැණියන්ට ආයචනයක්

මීගමුව අද පත්ව ඇති සදාචාර විරෝධි තත්වය ගැන බරපතල ලෙසින් සලකා බැලිමෙන් අනතුරුව මීගමුවේ ගෙයක් ගෙයක් පසා ගොස් මඩු මැණියන්ට විශේෂ යැදුමක් කිරිමට තමන්...

නාගරික මන්ත්‍රිවරයෙක් නිතිවිරෝධි ගණුදෙනුවක.???

මීගමුව නගර සභාවේ නිලධාරින් මෙන්ම බහුතරයක් මන්ත්‍රින්ටද පොදුවේ එල්ලව වන එක් චෝදනාවක් තිබේ.එනම්  පළමුව බිස්නස් දෙවනුවත් බිස්නස් තෙවනුව මහජන සේවය යනුවෙනි. මේ ගණුදෙණුවලදි මන්ත්‍රිවරු අතර...

නගර සභාවට ඉඩම බදුදෙන්න දුම්රිය දෙපාර්තමේන්තුව බෑ කියයි…

මීගමුව රාජපක්ෂ පලල් පාරේ රීගල් සිනමා ශාලාව ආශී‍්‍රතව වසර ගනනාවක් වෙළදාම් කටයුතු කල වෙළෙදුන් පසුගිය කාලයේ ඉවත් කරන ලද්දේ එම ස්ථාන වල ඇති බැංකු...

නාගරික මන්තී‍්‍රට DIG ගෙන් මරණ තර්ජන?? නගරාධිපති නිහඩ යි?????

 මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ අර්බුදය පත්ව ඇති තත්වය පිළිඹිමු වන තවත් සිදුවිමක් පසුගිය ජුලි 27 වනදා වාර්තා විය. මීගමුව නගර සභාවේ ආණ්ඩු පක්ෂ...

සරත් එන් සිල්වාගේ ආරධනයෙන් සරත් ෆොන්සේකා කටානට

අගොස්තු 01 වනදා පෝය දිනයේදී  උතුරු කටාන එඞ්වින් සිල්වා විපක්ෂන භාවනා මධ්‍යස්ථානයට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සහ එම මැතිණිය ද  හිටපු අගවිනිසුරු සරත්...

ජන්ම දිනය වෙනුවෙන් රෝහලට උපකරණ ප්‍රදානයක්

මීගමුව රෝහලට අවශ්‍ය ශල්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කිරීම අද සවස මීගමුව රෝහලේදී සිදුකෙරිණි. රු 50000ක් පමණ වටිනා මෙම  උපකරණ පරිත්‍යාග කරන ලද්දේ මීගමුව රෝහලේ...

දුම්රියේ ගැටී අනූ නමයෙන් ජීවිතේ බේරෙයි

ජුලි 20 වනදා සවස 5.30ට පමණ මීගමුව අලුත් පාරේ කීල්ස් සුපර් මාර්කට් ගොඩනැගිල්ල ආසන්නයේ ඇති  දුම්රිය හරස් මාර්ගයේදී  ත්‍රීෙරා්ද රථයක් දුම්රියේ ගැටිණි. මෙම ත්‍රීෙරා්ද...

Latest news

- Advertisement -spot_img