spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 11, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

වැල්ලවිදිය ,කුඩාපාඩුව පල්ලිවල පියතුමන්ලා අද කොළඹ විරෝධතාවට පැමිණෙන්ට සිටි කාන්තාවන් පිරිසක් නවතා දමලා.

අද පැවැත්වෙන විරෝධතාවයට සම්බන්ධ විමට සිටි ශ්‍රි විමුක්ති කාන්තා සංවිධානයේ පිරිසක් ව අද දිනයේ මෙම විරෝධාතයට නොයන ලෙස බලපෑම් කර ඇත. එසේ ගොස් මැරෙන්නේ...

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් අද බෝට්ටුවලින් විරෝධතාවයට

මීගමුවේ අද පැවැති විරෝධාතාවකට එක්ව සිටි එකාබද්ධ විපක්ෂයේ මන්තිවරුන් පිරිසක් අද වැල්විදයෙන් බොට්ටුවලට නැංගේ කොළඹ විරොධතාවට එක්විමටය.

මැෂින් කිරි තේ සහ නයෝ…

රහ කිරි තේ එකක් බිම දැන් මේ නගරයේ අභියෝගයකි.2012 පෙබ 16 වනදා සවස මමත් තවත් මිතුරෙක්ද සමගින් නගරයේ ප්‍රසිද්ධ අවන් හලට ගොඩව එළවළු පැටිස්...

මීගමුව සහ හලාවතත් මාලු මාර්කට් හිස් -ධීවරයෝ වැඩ වරති

පෙබරවාරි 13 වනදා ධීවරයින් විින් භූමිතෙල් මිළ වැඩි කිරීමට එරෙහිව  මීගමුව ඇතුලුවවෙරළාසන්න ප්‍රදේශවල    විරෝධතා පැවැත්විණී ඉන් පසු ඇතිවූ තත්ත්වය නම් ධිවරයෝ මසුන් ඇල්ලීම සදහා...

පඩි පමාව නිසා මීගමුව ඩීපෝවේ සේවකයන් 300ක් වර්ජනයේ

ජනතා සන්තක බස් සේවාවට අයත් මීගමුව බස් ඩිපෝවේ සේවකයන් 300 දෙනෙක් පමණ ය 15 වැනිදා  දහවල් 12.00 සිට වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කොට ඇත. බස්...

‘මගේ ජීවිතයට අනතුරක් වුනොත් කතෝලික සභාව වගකිව යුතුයි ‘- ධීවර ජනතා වෘත්තීය සංගමයේ -සභාපති කියයි

රජය විසින්  ඉහළ දමන ලද භූමිතෙල් මිළ  පිලිබදව  විරෝධය පා කළ උද්ඝෝෂනයෙන් පසු 14 වනදා අමාත්‍යවරයා විසින් යම් සහන තත්ත්වයක් ලබාදීමට එකතාවයක්  අමාත්‍යාංශයට  කැදවන...

හලාවත ධීවර විරෝධය මැඩලන්න තවමත් ආරක්ෂක අංශ සීරැවෙන්

අද උදෑසන  හලාවත එගොඩවැල්ලේදී  විශේෂ කාර්ය සාධක බලකායෙන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන්  එක් ධීවරයෙකු මිය යාමත් තවත් ධිවරයන් 3 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබීමත්...

රු 25 ක සහනයක් ලබාගැනිමට පියතුමන්ලා සහ ධීවර නියෝජිතයෝ එකඟ වෙති……

මීගමුවේ බහුතර ජනතාව බලාපොරොත්තු වන්නේ තෙල් මිළ පෙර පැවැති මිලට අඩු කළ යුතු බවය.ඒ ඔවුන්ට කිසිසේත් එය දැරිය නොහැකි නිසාවෙනි.මීගමුවේ ධීවරයන්ගේ මේ අදහස් නියෝජනය...

හලාවතදී වෙඩිවැදුණ ධීවරයෙකුට ශල්‍යකර්මයක්

අද උදෑසන හලාවත එගොඩවැල්ලේදී  අද හමුදා වෙඩි පහරින් තුවාල ලැබූ   ධිවරයින් 3 දෙනෙකු මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.ඔවුන්ගේ පාද වලට හා...

හලාවත වැල්ලේදී සිදුවූ හමුදා වෙඩි ප්‍රහාරයෙන් ධීවරයෙක් මිය යයි

අද පෙරවරැවේදී හලාවත වැල්ලේදී  ධිවරයින් පිරිසකට  කදුලු ගෑස් ප්‍රහාරයක් හා වෙඩි තැබීමක් හමුදාව විසින් සිදුකර ඇත. එහිදී ධීවරයින් 4 දෙනෙකුට වෙඩී වැදී ඇති බව...

Latest news

- Advertisement -spot_img