spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 10, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

රද්දොළුව පියතුමා බ්‍රිටෝ ප්‍රනාන්දුව පොලිසි ගෙනියයි…

සීදුව රද්ෙදාාළුව ශාන්ත සිසිලියා දේවස්ථානයේ පුජක ප‍්‍රසාද් පෙරේරා පියතුමා විසින් කරනු ලැබූ පැමිනිල්ලක් මත අද සවස අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සහාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගෙන්  පැය...

ඩෙංගු අවධානම මීගමුවටත් තාම තිබෙනවා?

මීගමුව හා අවට ප‍්‍රදේශ වලින් ඩෙංගු රෝගය වාර්තාවීමේ තත්ත්වය තවමත් පවතින බව මීගමුව රෝහලෙන් ලබාගත් තොරතුරු අනුව තහවුරැ වෙයි ඔතෝම්බර් මාසයේදී මේ වන විට...

‘මගේ කෙටිකතාවට පසුබිම් වුනේ කාන්තාවන් ලෙස අප මුහුණ දෙන ඉවරයක් නැති යුද්ධය ගැනයි,

රෆායිදීන් හසීන් උම්මාගේ දෙමව්පියෝ මීගමුවේ උපන් අය වෙති. හසීන් උම්මා කොට්ටරාමුල්ලේ උපත ලබා මීගමුවේ හැදී වැඞී පෙරියමුල්ල අල්හිලාල් මධ්‍ය  මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. ඉහළ...

මීගමුවේ දිසාපාමොක් දෙස බලනු !

අහම්බෙන් ලත් ආරංචියකට මම ඒ ගෙට ගොඩ වැදුනෙමි. මම අපේක්ෂා කළ ප‍්‍රතාපවත් ආරෝහ පරිනාහ දේහදාරී ‘‘දිසාපාමොක් ’’ වෙනුවට කෙසඟ හීන්දෑරී ිවියපත් මනුෂ්‍යයෙක් නෙත ගැටුණි....

මීගමුව මහ නගර සභාවේ මංගල රැස්විම නොවැ 02 වනදා

2011 පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන මංගල මහ සභා රැස්විම නොවැ 02 වනදා ට යෙදි ඇත.ඊයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ පලමු රැස්විම ඉතාමත් සාමකාමි...

මීගමුව සංවිධායකධුරය ලංසාටද,සරත්ටද ????

මීගමුව දැන් දිනපතා ජාතික පුවත් මවන නගරයක් බවට පත්වෙමින් තිබේ.මේ අතර මීගමුවේ සංවිධායකධුරය ගැනද ප්‍රසිද්ධියේ විවිධ කථා එළිදැක්මෙමින් තිබේ.නියෝජ්‍ය අමාත්‍ය සහ සංවිධායක සරත් ගුණරත්න...

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකුගේ නිවසක් STF පරික්ෂාවට ලක්කෙරේ.?

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකුගේ සහ ඔහුගේ සමිපතයන් කිපදෙනෙකුගේ නිවෙස් විශේෂ කාර්ය බලකාය විසින් අද උදෑසන විශේෂ පරික්ෂාවකට ලක්කර ඇතැයි වාර්තාවේ.මෙයට හේතුව තවමත් අපැහැදිලි වුවද...

මීගමුවේ H 800 යට මොකද වුනේ ???

මීගමුවේ පවතින හෝටල් වඩා පිරිසිදු හෝටල් බවට පත්කිරිම අරමුණ කොට ගෙන ආරම්භකරන ලද  H 800  වැඩසටහන දැන් වසර කිපයක් පුරා නිමකරන බවට කී මීගමුව...

නියෝජ්‍ය නගරාධිපති එම්. සකාවුල්ලා මීගමුවේදි පිළිගැනේ..

මීගමුව නියෝජ්‍ය නගරාධිපතිධුරයට පත් එම්. සකාවුල්ලා මහතාව පසුගිය ඉරුදින මීගමුව නගරයේ ස්ථාන කිපයකදි පිළිගැනිම් සිදුකරන ලදි.

ඇන්ටන් ජයවීර නගරාධිපතිවරයා විසදිය යුතු පළමු ප්‍රශ්ණය

2011 මැයි 04 වනදා මීගමුව මහ නගර සභාවට යෝජනාවක් ගෙන එමින් නාගරික මන්ත්‍රි ඇන්ටනි ජයවීර මහතා කියා සිටියේ 273 මාර්ගයේ මාංකුලිය ලෙල්ලම දෙපස මාළු...

Latest news

- Advertisement -spot_img