spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, September 25, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ඇත්ගාලේ 30 හැවිරිදි පුද්ගලයෙක් සිය 70 හැවිරිදි නැන්දා කෙනෙකු දුෂනය කරයි.

විකෘති කාම ආශාවකින් පෙලෙණ 30 හැවිරිදි පුද්ගලයෙකු තමන්ව ළදරු අවදියේ පටන් සෙනෙහස දක්වා කවා පොවා හැදු වැඩු සිය 70 හැවිරිදි නැන්දා කෙනෙකු දූෂනය කළ...

කපිල නන්ද සුලෝචන මන්තී‍්‍රවරයාට මාරාන්තික පිහි ප‍්‍රහාරයක්

 අද උදෑසන 8.20 ට පමණ මීගමුව අ`ගුරුකාරමුල්ල විහාරස්ථානය අසලදී මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ (එ.ජ.නි.ස* කපිල නන්ද සුලෝචන නාගරික මන්ති‍්‍රවරයාට මාරන්තික මන්නා පිහි...

තෝප්පුව ඇල මායිමේ නව ඉදිකිරීමකට අවසර නැහැ

කොච්චිකඬේ නගරයේ  ඇති තෝප්පුව ඇල නමින් හදුන්වන ඇල මාර්ගය වසා දමා එම ඇල මාර්ගයට අයත් රක්ෂිතයද විනාශ කරමින් ඒ ඇල මාර්ගය වෙනුවට වෙනත් ඇල...

විශේෂඥවරයෙකුගේ ගණන්

මීගමුව  ප්‍රෙද්ශයට පැමණී  අලුත්  වි‍ෙශ්ෂඥවරයෙක්   තම සේවාදායකයිගෙන් අලුත්ම අලුත් තාලේ අය කිරමක්  සිදුකරන බව වාර්තා වේ. මෙම විශේෂඥවරයා ගේ විෂය ළමයින්ට සම්බන්ධ නිසා දෝ මේ...

සාම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

සියලු ජාතීන්ගේ  සමගි සංවිධානය විසින්  අවුරැදු 17ක කාලයක් පුරා පවත්වන කලාකරැවන් හා සමාජ හිතකාමී සේවකයන් අගයා පිරිනමන සම්මාන උළෙල  පසුගියදා රත්නපුරයේදී පවත්වන ලදී. එහිදී ...

අන්දමන් දූපතේ සිරගතව සිටි ධීවරයින් ලංකාවට

අන්දමන් දූපතේ  අවුරැදු දෙකාහමාරක්  සිරගතව සිට පසුගියදා නිදහස ලැබූ  ධීවරයින් 06 දෙනා අද පෙරවරැවේ ශ්‍රී ලංකාවට පැමිණියහ.  එම අවස්ථාව ඉතා සංවේගශීලී අවස්ථාවක් වුයේ එම...

නීතී විරෝධීව වසා දැමූ තෝප්පුව ඇල මාර්ගය ගැන දැන් වත් සාධාරණයක් ඉටු වේද ?

කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ඇති තෝප්පුව ඇල නමින් හදුන්වන ඇල මාර්ගය වසා දමා එම ඇල මාර්ගයට අයත් රක්ෂිතයද විනාශ කරමින් ඒ ඇල මාර්ගය වෙනුවට වෙනත්...

පාලම කැඩී මාස 3යි තවමත් පිළිසකර කර නැහැ..ප්‍රෙදේශවාසීන් ලතවෙයි

මෙම පාලම  පිහිටා ඇත්තේ දළුපත ගෑස් කොම්පැණීය අසලින්  දිවෙන ‘ මොන්ටිසෝරි “ මාවතේයි.  ඒ  මාවතේ නිවාස 15 ක් පමණ  ඇති අතර එම ජනතාව සිය...

පරිසර පොලීසියෙන් පේම්න්ට් කඩ 23 ක් ඉවත් කරයි

අද උදෑසන මීගමුව දුම්රිය ඉදිරිපිට . රාජපක්ෂ පලල් පාරේ ලංකා බැංකුව ඉදිරිපිට පවත්වාගෙන ගිය  පදික වෙළදාම පවත්වාගනෙ ගිය කඩ 23 ක් කඩා දැමිණි. මෙලෙස...

Latest news

- Advertisement -spot_img