spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මිගමුව රෝහලේ පරික්ෂණ සඳහා රුධිර සාම්පල ගැනිමේ ප්‍රමාදයක් ?

මිගමුව රෝහලේදි විවිධ පරික්ෂණ සඳහා රුධිර සාම්පල ලබාගැනිමේදි දැන් වෙනදාට වඩා ප්‍රමාදයක් ඇතැයි රෝගීහු මැසිවිලි නගති.එයට හේතුව වි ඇත්තේ වෙනදා හෙදියන් දෙදෙනෙකු විසින් සිදුකළ...

බෝට්ටුවලින් යෑම යළි ඇරඹෙද්දි ඕස්ට්‍රෙලියාවෙන් ලංකාවට විශේෂ තෑග්ගක් !

කලක සිට නැවති තිබුණ බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට යෑම දැන් යළිත් ඇරඹි තිබේ. පසුගිය 11 වෙනිදා වාලච්චේන ප්‍රදේශයෙන් මෙම ගමන ඇරඹි තිබුණ අතර 41 දෙනෙකුගෙන්...

කටාන ප්‍රදේශයේ ඇති රජයේ ඉඩමක් ඉතාමත් කූට ලෙසින් ලබාගත් ආණ්ඩුවේ දේශපාලනඥයා කව්ද ?

කටාන දෙමන්හංදිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩම් ඉතාමත් වංචනික ලෙසින් ලබාගත් දේශපාලනඥයෙකු පිළිබදව මේ වන විට කුප්‍රකට කතා බහක් දේශපාලන සමාජය තුල ඇතිව තිබේ. කිසිවක්...

කොමසාරිස් පාලනයට බලපෑම් කරන්න දායන් ලංසා අදත් මිගමුව මහනගර සභාවට ?

පලාත් පාලන ආයතන විසුරුවා හැරිමෙන් පසු දැන් මිගමුව ඇතුලු ලංකාවේ සියළු පලාත් පාලන ආයතන පාලනය වන්නේ කොමසාරිස්වරුන් යටතේය. ඒවාට බලපෑම් කිරිමට හිටපු නගරාධිපතිලාට හෝ සභාපතිලාට...

මීගමු හිටපු නගරාධිපතිගෙන් නිලධාරින්ට තර්ජන ?

මිගමුව තුල මැරදේශපාලනයකට පාර කැපු ලංසා පවුල තවමත් මිගමුව තුල සිය මැරකමි පවත්වාගෙන යන බව මිගමුව මහනගර සභාවේ නිලධාරින් වරින් වර මිපුර අමතා පවසා...

තම එළු පැටවා මස් කළ නරුමයන්ට එරෙහි ඩයනා සටනට !

මහත් ආදරයකින් සතුන් ඇතිකරමින් සිටින කටාන ප්‍රදේශයේ කාන්තාවක් මිපුර අමතා අවස්ථා කිපයකදි සිය දුක්ගැනවිල්ල කිව්වා. මහත් සෙනෙහසකින් ඇතිදැඩි කරමින් සිටි එළ පැටවෙකු  මරා මස් කිරිම...

කුරණදි කාන්තාවකට පහරදුන් මැර⁣යන් පොලිසියට බාරවෙයි!

කුරණ සම්භාහන ආයතනයක සේවය කළ කාන්තාවකට අමානුෂික ලෙස පහර දි කට්ට් පනිමින් සිටි මැරයන් තිදෙනෙකු ඊයේ පොලිසියට භාර වි ඇතැයි වාර්තා වේ. ⁣හෙල්මට් වලින් පහර...

කුරණදි කාන්තාවකට පහරදුන් මැරයන් දෙදෙනෙකු අත්අඩංගුවට .

කුරණ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක තරුණියකට ඉතාමත් අමානුෂික ලෙසින් පහර දුන් පුද්ගලයන් 5 දෙනාගෙන් දෙදෙනෙකුව අල්ලා ගැනිමට මේ වන ව්ට පොලිසිය සමත්ව ඇත. මෙම ම්ලේච්ඡ පහර...

ගිණිගත් නැවෙන් සිදුවු හානියට සාධාරණය වන්දියක් දියව් ! මිගමුවේ විරෝධතා !

ගිණිගත් එක්ස්ප්‍රස් පර්ල් නැෙවන් ධිවර ප්‍රජාවට සිදුවු හානියට සාධාරණ වන්දියක් ලබාදිමට රජයේ බළධාරින් කටයුතු නොකිරිම ගැන විරෝධය පළකරමින් අද මිගමුව මුන්නකරයේ ධිවර තොටුපල අසලදි ...

යාපනයේ කඩ සාප්පු සියල්ල වසා දමයි,හර්තාලය සාර්ථකයි

ප්‍රති ත්‍රස්ත පණත එරෙහි වෙමින් තවත් ඉල්ලිම් ගණනාවක් මුල් කරගනිමින් උතුරේ සහ නැගෙනහිර අද දිනයේ ක්‍රියාත්මක හර්තාලය යාපනය දිස්ත්‍රික්කය පුරාම අති සාර්ථකව ක්‍රියාත්මක බව...

Latest news

- Advertisement -spot_img