spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

රාජපක්ෂලා මර්ධනයට සැරෙසද්දි අරගලය තවත් පැතිරෙයි

ජාතිවාදි චීවරධාරීන් සහ පුමුඛ රාජපක්ෂ ගැති ඇම්බැට්ටයන් ගෝල්ෆේස් ජනඅරගලය කඩාකප්පල් කිරිමට මාන බලද්දි,අගමැති මහින්ද ව්‍යයංගයෙන් තර්ජනයන් මුදාහරිද්දි,අරගලයට ශක්තිය දිම සඳහා විවිධ ප්‍රදේශවල වැඩසටහන් ක්‍රියාත්මකය. අද...

ගෝල්ෆේස් අරගලයට ජයවේවා.

හෘද සාක්ෂියක් සහිත මිනිසුන් මේ මොහෝතේ හදවතින්ම අරගලය වැලඳගෙන හමාරය... දින 3 ක් පුරා නොනිදා රැය පහන් කරමින් ධාරාණිපාත වැසි මැද ,නොසැලි ක්‍රියාත්මක අරගලයට අද...

පුරවැසි අරගලය මැද සැමරූ “ගොබ් ඉරිදා “

එදා පිලාත්ලා, හෙරෝද්ලා ජනතාව පෙලණ විට ඒ රජවරුන්ට එරෙහිව පීඩාවට පත් ජනතාව සමග සිටි ජේසු ක්‍රිස්තුන් වහන්සේව "ජනතාවට හිතැති" රජ ලෙස පිළිගෙන ඔවූහූ උන්වහන්සේව...

“රැවටුවා ඇති” යැයි කියන්නට අදත් තරුණයෝ ,මිගමුට..

⁣ගෝල් ⁣ෆේස් පිටියේ ධාරනිපාත වැසි පවා නොසලකමින් නොසැලි අරගලය දිගටම යද්දි පිටපළාත් වලද අරගල නොනවැතිම ක්‍රියාත්මකය . අද මිගමුව බස් නැවතුම අසලට පැමින සිටි...

අපට තාම ඡන්දෙත් නෑ ! ඇයි නන්දේ මෙහෙම කළ‌ේ ??

අද සවස්වරුවේ මිගමුවේ උපකාරක පංති වලට සහභාගිවිමට පැමිණ දරුවන් පිරිසක් විසින් මිගමුව නගර මධ්‍යයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ...

රට කෑවා ඇති දැන් යන්න- කාර්දිනල් හිමි මිගමුවේදි කියයි ….

කතෝලික පල්ලියේ නායකත්වයෙන් මිගමුව ජනතා හඩ සංවිධානය සර්ව ආගමික නායකයන්ද හවල් කරගනිමින් සංවිධානය කර තිබුන ඒකාබද්ධ විරෝධතාවය අද මිගමුව නගර මධ්‍යයේ විශාල ජන සහභාගිත්වයක්...

ජනතාව පීඩාවට පත් කළ ආණ්ඩුවට එරෙහිව නඩු පැවරු නීතිඥ සංගමයට තුති…

ජනතාව පිඩාවට පත්කළ ආණ්ඩුවට එරෙහිව ජනතාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරු ශ්‍රිලංකා නීතිඥ සංගමයට සිය ප්‍රණාමය පළකරමින් මිගමුවේ සමාජ ක්‍රියාකාරින් විසින් අද පෙරවරුවේ මිගමුව උසාවි...

නගරාධිපති මහසභාව කල්දමයි !මන්ත්‍රිවරු මහපාරට..?

මීගමුව නගරාධිපතිගේ දුෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හෙලි කරමින් ඒ ගැන ප්‍රශ්ණ කිරිමට බදු ගෙවන ජනයාට මිගමුව මහනගර සභාවට පැමිණෙන ලෙසින් විපක්ෂ‌යේ ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන් පිරිසක් ෆේස්...

නගර සභාව වටලන බව මිගමු විපක්ෂ කියයි ! ජනතාවට ඇරයුම් කරයි !

මීගමුව ජන බලයට බියෙන්  අද මිගමුව මහනගර සභාව කල් දමා ඇත.මෙයට ප්‍රතිචාර දක්වමින් මිගමුව ප්‍රගතිශිලි විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් මේ වන විට ෆේස් බුක් මගින්...

ජනබලයට බයේ නගරාධිපති දයාන් ලංසා මහසභාවත් කල් දමයි ?

මීගමුව නගරාධිපති දයාන් ලංසාගේ නිවස පසුගියදා විරෝධතාකරුවන් විසින් වටකළ මොහොත..... මීගමුව පොදු දේපල සහ බදු මුදල් කාබාසිනියා කරමින් අන්ත දුෂිත පාලනයක් ගෙන යමින් සිටින ලංසා...

Latest news

- Advertisement -spot_img