spot_img
spot_img
spot_img
spot_img
Thursday, May 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මිය ගිය අයගේ විස්තර බලන්න යන්නත් තෙල් නැ.ග්‍රාම නිලධාරින්ගෙන් චෝදනා

තම වසමක අයෙකු මිය ගියහොත් ඒ පිලිබදව අවැසි රාජකාරිමය පියවර ගැනිම සඳහා එම නිවෙස් වලට යාමටත් නොහැකි තත්වයක් දැන් උදාවි ඇතැයි මිගමුවේ ප්‍රාදේශීය ලේකම්...

තරිඳු වෙනුවෙන් පෙනි සිටිමු.මර්ධනයට ඉඩ නොදෙමු.

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරව අද CID එක වෙත කැඳවිම ආණ්ඩුවේ සමස්ත මර්ධනයේම කොටසක් බව කියමින් මිගමුව තෙල්වත්ත හංදිාය් අඛණ්ඩ අරගල භුමියේදි අද විරෝධතාවයක් පැවැත්විණි . මාධ්‍ය...

තෙල් පෝලිමේ පුරවැසියන් සහ යටත්වැසියන් ගැන කතාවක්…

ගෝඨා රනිල් ආණ්ඩුවේ සකලකාර පිඩනයන්ට ය⁣ටත්වි පෝලිම් වලට ගාල් වි සිටින යටත් වැසියන් හැම තැනම. අරගල කරන්න ඉන්න පුරවැසියන් ගාණ දවසින් දවස අඩුවෙනව. අද මිගමුවේ තෙල්වත්ත...

අරගලකරුවන් වහා නිදහස් කරනු..

ජන අරගලයේ නියමුන් පිරිසක් ජුලි 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට විරෝධය පළකරමින් මිගමුව ජන අරගලකරුවන්ගේ මුලිකත්වයෙන් උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් ඊයේ දිනයේ සංවිධානය...

අරගලයට එරෙහි මර්දනය වහා නවතනු !මිගමුවේ විරෝධතා

ජන අරගලට එරෙහිව ක්‍රියාත්මක මර්දනය වහා නවතන ලෙස රජයට බලකරමින් මිගමුව තෙල්වත්ත හංදියේ අඛණ්ඩ වි⁣රෝධතා භුමියේදි අද සවස පැවැත්විණි. අද පෙරවරුවේදි ගෝල්ෆේස් අරගල භුමියේදි 20කට...

තෙල්වත්තේ ඉන්දන පිරවුම් හලේ අදත් හොර පෝලිමක්?

මිගමුව තෙල්වත්ත හංදියේ ඉන්ධන පිරවුම් හල අසල අදත් ඇත්⁣තේ ඉතා දිගු පෝලිමකි.තතු එසේව තිබියදි සුපුරුදු පරිදි පොලිසියේ නිලධාරින් කිසිදු පෝලිමක නොසිට රිසි සේ පෝලිම්...

තෙල්වත්ත හංදියේ ⁣ෂෙඩ් එකේ පොලිස් පෝලිම?

තෙල්වත්ත හංදියේ සමුපකාර ඉන්ධන පිරවුම් හ⁣ලේදි පොලිසිය විසින් සිය නිල ඇදුම අවභාවිතා කරමින් කටයුතු කිරිම මේ වන විට සමස්ත රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම...

කට්ටුවදී රිය අනතුරක්

….. ඊයේ පාන්දර 1.30 ට පමණ බස් රථයක් සහ ත්‍රිවිල් රථයක් එකට ගැටීම නිසා දෙදෙනකු මියගොස් ඇති බව ට තොරතුරු ලැබී ඇත .බස්රථය කොළඹ සිට...

ගෑස් බෙදාහැරිමට විධිමත් වැඩපිළිවෙළක් හදන්න අරගලකරුවෝ ඉල්ලති

මිගමුව ජනඅරගල බිමේ නියෝජිතයන් පිරිසක් ඊයේ දිනයේ මිගමුව ප්‍රදේශිය ලේකම් වරිය හමුවි තිබුනේ දැනට මිගමුවේ ජනතාව මුහුණ දි සිටින සුවිශේෂි ගැටළු ගණනාවක් පිලිවෙලට සාකච්ඡා...

මර්ධනය එරෙහි නිදහස් වෙළඳ කලාපේ විරෝධය

ජන අරගලය ක්‍රියාකාරින් අනිතික ලෙසින් ,බලහත්කාරයෙන් දින අත්අඩංගුවට ගෙන දින ගණනාවක් පුරාවට ඇප ලබානොදි රදවා තබාගැනීමට විරෝධය පළකරමින් නිදහස් වෙළඳ කලාපයේ සමාජ ක්‍රියාකාරින් ඊයේ...

Latest news

- Advertisement -spot_img