spot_imgspot_img
spot_img
spot_img
spot_img
Monday, June 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මිගමුවේ ධිවරයන් බඩගින්නේ, මාධ්‍ය සංදර්ශන පවත්වමින් නගරාධිපති වඳුරන්ටත් කෑම බෙදයි !

මාසයකට ආසන්න කාලයක් නිසි රැකියාවක් අදායමක් නැති මිගමුවේ දහස් ගණනක් අසරණව සිටිති. මේ අය අතර ධිවර ප්‍රජාවද ප්‍රධාන වේ. අද වන තුරුත් ධිවරයන් හට කිසිදු...

නොදකින_දැතේ_විස්කම් ! ඔබේ ගෙදරත් වැල් කැඩුනු වේවැල් පුටු තියනව නම් කතා කරන්න සරත් අයියට..

  ඔබේ ගෙදරත් වැල් කැඩුනු වේවැල් පුටු තියනව නම් කතා කරන්න සරත් අයියට.. මේ යුවල දෘෂ්‍යාබාධිත වුණත් බොහොම අපූරුවට කඩිසරව වේවැල් පුටු වියනවා. බිරිදත් හරි අපුරුවට...

මීගමුවට රු 5000 තාමත් නෑ !

කොරෝනා වසංගත තත්වය හමුවේ අන්ත අසරණභාවයට පත්ව ඇති ධිවර ප්‍රජාව මෙන්ම දෛනික වැටුප් ලබන ජනයාද දින ගණනාවක් තිස්සේ බලාගෙන සිටින රුපියල් 5000 දිමනාව තවමත්...

රෝහල ඉදිරිපිට මරණය සමඟ පොර බැදූ මිනිසා මිය යයි…..

පසුගිය 6 වන සිකුරාදා මීගමුව රෝහල ඉදිරිපිට තාප්පය අසල අසාධ්‍යව වැතිර සිටි රෝගී මිනිසා ඊයේ (9දා ) මියගිය බව රෝහල් පොලීසිය විසින් ප්‍රකාශ කරන...

විභාග වංචා සිදුකළ විදුහල්පති පියතුමාව කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කෙරේ!

උසස් පෙළ විභාග අක්‍රමිකතාවකට චෝදනා ලැබ සිටින  මීගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කරන ලෙස විභාග කොමසාරිස්...

විශ්‍රාම වැටුප ගැනිමට පැමිණෙන වයස්ගතවුවන්ගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත්වෙමු…!

රජය පසුගියදා ප්‍රසිද්ධියට පත් කළේ අද සිට දින 3 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්‍රාම වැටුප ලබාගැනිමට කටයුුතු යොදා  ඇති බවයි. අන් කටයුතු වලදි මෙන්ම මෙහිදිද...

මීගමුවේ ධීවරයන්ට අන්තිමට ඉතුරු වුනේ ලංසාලා දාපු තෝප්පි විතරද ????

මීගමුවේ ධිවරයෝ කොරෝනා වසංගතය හමුවේ දැඩිව අසරණ වි  සිටිති.අල්ලන් එන මාළු විකිණිමට වැඩපිළිවෙලක් රජයේ බලධාරින්ගේ මැදිහත්විමෙන් තවමත් සැකසි නොමැත. ඇඳිරි නීතිය ඉවත්කරනවා යැයි කලින්ම...

මීගමුවට අඟුලු පමණක් වැටෙයි ! මිනිස්සුන්ට කන්න බඩුත් නෑ ? ජංගම රථ පැත්ත පළාතක නෑ ?

දින ගණනාවක නිරෝධායන ඇඳිරි නීති කාලයකින් පසු ජනතාව බලා සිටියේ අද දිනයේ නිවසට අත්‍යවශ්‍යම බඩු ලබාගැනිමට කටයුතු කිරිමටය. එහෙත් ඒ අස්සේ  මිගමුවට අඟුලු වැටිනු. නියෝජ්‍ය පොලිස්පති...

කොරෝනා නිසා සිය දිවි හානි කර ගැනිම් 2 කක් ..

කොරෝනා වෛරසය පිළිබඳ භීතිය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු  අගලවත්ත සහ ජා-ඇල  ප්‍රදේශවල සියදිවි නසාගෙන මියගොස් ඇති බව වාර්තා වේ. 72 හැවිරිදි කාන්තාවක් සිය දියණිය සහ බෑණා...

ඇඳිරිය අද ඉවත් කරනව කියපු හින්ද මාළුත් එක්ක ගොඩ ආපු මහ බෝට්ටුවලට වෙච්ච දේ ?

බස්නාහිර ඇඳිරි නිතිය අද ඉවත් කරන බව කිමත් සමගින් මුහුදේ රැකියාව කරමින් සිටි මහබෝට්ටු කිපයක්ම ඔවුන් විසින් එතෙක් අල්ලාගත් මාළුද සමගින් ඊයේ  ගොඩට පැමිණ...

Latest news

- Advertisement -spot_img