spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තිත්ත ඇත්ත වෙනුවෙන් හිරේ යන්න ලෑස්ති රන්ජන්ගේ තීරණාත්මක නඩුව අද ..

Must read

ranjaපාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයන් ගැන යළිත් පුළුල් කතා බහක් මතුවෙන්න පටන් ගෙන ඇත. ඉන් එක් කරුණක් වි තිබුනේ පසුගියදා ශානකියන් රාසමානික්කම් මන්ත්‍රිවරයා විසින් කරන්නට යෙදුන රටේ ඇත්ත දේශපාලන යථාර්ථය ඉතාමත් පැහැදිලි කරමින් කරන්නට යෙදුන කථාව හේතුකොට ගෙනය.
ඔහු එදා කියන්නට යෙදුනේ මේ සිංහලයා ගැන පව් කියාය.මේ රටේ බිල්ලා  දමිල ජනයා හෝ මුස්ලිම් ජනයා නොවන බවත් චීනය බවත් ඔහු තේරෙන භාෂාවෙන්ම කියා සිටියේය.
ඔහු ඒ කථාවට සිහල දමිල සහ මුස්ලිම් බොහෝ පිරිසකගේ යහපත් ප්‍රතිචාර ලැබි තිබුන අතර සමාජ මාධ්‍ය ඔස්සේ පවා ඒවා බෙදාහැරෙන්නට පටන්

 

එමෙන්ම දමිල දේශාපලකයන් කිප දෙනෙකුම ඉතාමත් තියුණු දේශපාලන කතා රැසක් පසුගිය දිනවල ඉදිරිපත් කර තිබුණි.
පාර්ලිමේන්තුව තුල හරයක් නැතිව කුණු හරුප පමණක් කියන් කතෝලික ඇමතිවරයෙකු වන නිමල් ලංසාගේ පාර්ලිමේන්තු හැසිරිම ගැන සලතා බලන විට සැබැවින්ම තැබෑරුමක සිටිය යුතු අයෙකු වැරදිමකින් පාර්ලිමේන්තු පැමිණ ඇතැයි සිහිගැන්වුන වාර නම් අනන්තය.

මේ අතර තිත්ත ඇත්ත කථා කරන තවත් දේශපාලකයෙකු ගැනද මේ දිනවල කථාවිය.
ඒ තිත්ත ඇත්ත කථා කිරිම නිසා අදට යෙදි ඇති නඩුවකින් ඔහුට හිරදඩුවම් නියම වේ යැයි ඔහු කියා ඇති රන්ජන් රාමනායකය.
පසුගිය කාලය තුල කොන්දේසි විරහිතව දුෂිත දේශපාලකයන් ගැන ඔහු පාර්ලිෙම්න්තුව තුල මෙන්ම ඉන් පිටතදිද  තිත්ත ඇත්තම කතා කලේය.
ඇත්ත තිත්තය.
ඒ මේ පාලකයන්ට මෙන්ම ඒ පාලකයන්ට ආවඩන සැමටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article