spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, September 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොවේ!

අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොව. ඔබලාට එරෙහිව ආයුධ අතට ගත් බව සිහිකිරීමට ද නොව. ඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව...

වැදගත් තැනක මුල් තැන බන්දුල පේන්ට් !

මේ නත්තල් සමය බැවින් , සෑම නිවසකම නිවැසියෝ පරණ බව මකාදමා අළුත් බවක් නිර්මාණය කිරීමට උත්සුක ⁣වෙති. වහලේ මකුළු දැල් කඩති. බිත්ති වල තීන්ත...

සී.අයි.ඩී එකේ 704 කට රට ගමන් තහනම් ? නම් ලයිස්තුව ගුවන් තොටට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25)  දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන්...

මැතිවරණ පරාජයට මිගමුවේ ජනතාවගෙන් පළිගන්නවාද ? ඩෙංගු වැඩිවිම ඊට සම්බන්ධද?

මීගමුවේ ඩෙංගු තත්වය බරපතල වෙමින් පැවතියදි රෝහලේ තත්වය මරාන්තික වෙමින් තිබේ.සැබැවින්ම රටේ බලධාරින්ගේ ප්‍රධාන අවධානය දැන් මිගමුවේ පවතින මේ අර්බුදකාරි තත්වය වෙත යොමුවිය යුතුව...

කථානායක කරූද ? වාසුද ?.

වත්මන් භාරකාර රජය යටතේ කථානායකධුරය දරන්නේ කව්ද යන්න පිළිබදව පුළුල් කතිකාවක් මේ වන විට නිර්මාණය වෙමින් තිබේ. ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය පත්කරන ලද අවස්ථාවේදි එක්සත්...

සජිත්ගේ ඇමතිධුර අගමැති මහින්ද යටතට !

ඊයේ දිනයේ සිදුකරන්නට යෙදුන කැබිනට් පත්කිරිම් වලදි අගමැති මහින්ද රාජපක්ෂ යටතට ප්‍රබලම අමාත්‍යංශ 8කට වැඩිප්‍රමාණයක් හිමිව තිබුණි.හංස පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් දරන...

නව රජයේ කැබිනට් ඇමතිවරුන් 15යි! රාජ්‍ය ඇමතිවරු පත්කිරිම සදුදා !

නව රජයේ නව කැබිනට් මණ්ඩලය පත් කිරිම අද පෙරවරුවේ සිදුවිය. මුදල් ආර්ථික සහා ප්‍රතිපත්ති සම්පාදක සංවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන...

නිමල් ලංසාගේ ආධාරුකරුවෙකුට කප්පම් චෝදනා ?

(දෙවන සංස්කරණය )හිටපු ඇමති නිමල් ලංසාගේ වත්තල ප්‍රදේශයේ ආධාරකරුවෙකුට කප්පම් චෝදනාවක් එල්ල වි තිබේ.වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන යන යකඩ කර්මාන්තය ශාලාවක ව්‍යාපාරිකයෙකුන් රු ලක්ෂ...

මීගමුව මහ රෝහලේ වැසිකිළි අප ද්‍රව්‍ය සති දෙකකින් ඉවත්කර නෑ.!

මීගමුව මහ රෝහලේ පිරිසිදු කම පිළිබඳව මීට පෙරද ගැටළු මතුවූ අවසත්ථා තිබින . මේ අනුව පසුගිය මැතිවරණය තුළ මහ නගරසභාව තම රාජකාරිය පැහැර හැර...

ගෝඨාගේ අණ පිළිපදියි ! මීගමුවේ සංදර්ශන දේශපාලනය අවසන් !

මිගමුව තුල පසුගිය කාලයේ ගෙන ගිය මාධ්‍ය සංදර්ශන දේශපාලනයට තිත තබන්නට ලංසා සොහොයුරන්ට දැන් සිදුව තිබේ.ඒ ගෝඨාබය විසින් දැනටමත් හදුන්වා දි ඇති සංදර්ශන දේශපාලනට...

Latest news

- Advertisement -spot_img