spot_img
spot_img
spot_img
spot_img
Monday, March 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

බදුගෙවන ජනයාගේ ප්‍රශ්ණ කථාකරද්දි දාඩිය දාන මන්ත්‍රිවරියක් ?

(8.00 am ) මීගමුව මහනගර සභාවේ පොහොට්ටුව නියෝජනය කරන එක්තරා මන්ත්‍රිවරියක් අද (ජුලි 05 ) සභාවට අපුරු යෝජනාවක් ඉදිපත් කර තිබුණ බව වාර්ථා වේ. එහි...

බත සැපයු කුඹුරු යායක් පුරන්වූ හැටි

(18.58pm) අස්වද්දන   කුඹුරු  යායක්  පුරන්  වන්නේ  නම්  එය  විශාල  අපරාධයකි.  මන්ද   ජනතාවගේ  කුසගිනි   පිරවීමට  එමගින්  විශාල  මෙහෙයක්  සිදුවන  බැවිනි. කුරණ  ප්‍රදේශයේ  සිට  මහහුනුපිටිය  දක්වා ...

‘ගෘහස්ථ ගෑස් මිළේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා නොදෙන වංචනිකයින්ට එරෙහිව පියවර ගන්නවා” -කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

පසුගිය ජුනි 29 වැනිදා සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රු.138.00 කින් අඩු කිරීමට සාපේක්ෂව කිලෝ 5 ක් හා කිලෝ 2.3 ක්...

හිට්ලර් මල්ලි, නගරය මැද මේ අනවසර කඩල කඩේ හැර තවත් කඩ තිබේද ?

මීගමුවේ ප්‍රබල දේශපාලකයෙක් විසින් මීගමුව නගර මැද 2013 වසරේදි  අනවසර කඩයක් ඉදිකර තිබුණි. එහෙත් පසුගිය දිනක කිසියම් පිරිසක් විසින් මේ කඩය එක්තරා රාත්‍රියකදි කඩා දමා...

මීගමු රෝහලේ සිසේරියන් සැත්කමකදී අනතුරට ලක්වූ බිළිදා සුව අතට

(2.54pm) මීගමුව  රෝහලට ජුනි 22 වනදා ඇතුළත්වූ  ගර්භනී කාන්තාවකකට සිදුකළ  සිසේරියන් සැත්කමකදී ඇයගේ   බිළිදාෙග්  හිසට සිදුවූ අනතුරක් නිසා බිළිදා රිජ්වේ ළමා රෝහලේ දැඩි...

ලාභෙට බඩු ගන්ඩ ඇවිත් ඉස්පිරිතාලේ ලගින්ඩ වෙන කඩයක් !

(7.00 am ) ඊයේ  (02) සවස මීගමුව බස් නැවතුම්පොළ ආසන්නයේ ම ඇති සතොස අළෙවි සැල ඇතුල්‍ෙදී  කාන්තාවක් වැටෙන්නට ගොස් අනූ නමයෙන් බේරුණි. හේතුව කුමක්දැයි ආපසු...

G 82 න් සාජහාන්ට සම්මානයක් !

  (11.37am) මීගමුව හයිද් අල් හුසේන් විදයාලයේ ආදී සිසුන්ගේ පැරිස් ඔෆ් හයි මීඩියාG82)කණ්ඩායම විසින් සංවිධානය කළ ආදී සිසුන් ඇගයීමෙ උත්සවයක් පසුගියදා මීගමු දී පැවැත්විණි.එහිදි එහි...

මතට එරෙහිව පුංචි ළමෝ පා ගමනේ

(10.12am)ඊයේ (01) වනදා සීදුව නගරයේදී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය පිටුදකිමින් ප්‍රදේශයේ දහම් පාසල් 05 ක දරු දැරියන් එක්ව පා ගමනක නිරත වන ලදී. මෙම...

ජංගම දුරකථනයක් නිසා කප්පම් පෙම්වතා පොලිසියට කොටුවෙයි !

  (7.30 am )දරුවන් ගැන සෑමවිටමකම මහත් අවධානයකින් යුතුව සිටිය යුතු බව යළිත් වතාවක් මතක් කොට දෙන සිදුවිමක් පසුගිය දා මීගමුවෙන් වාර්තා වි තිබුණි. එය...

අයියාගේ නාස්තිකාර මිගමු සංවර්ධන ව්‍යාපෘති ගොඩදාන්න මල්ලි මිගමුවේ බදුගෙවන ජනයා බිලිදෙයි ?

   (8.45 am ) මීගමුවේ සංවර්ධනයේ නියමුවා යැයි පුරසාරම් කියමින් පසුගිහ මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන නිමල් ලංසා විසින් මීගමුවේ සංවර්ධනයේ නාමයෙන් විශාල මුදලක් විනාශ කර දමා...

Latest news

- Advertisement -spot_img