spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

රු 81.10 ගානේ ඉන්ධන සහනයකට හලාවත ධීවරයින් එකගවෙයි – ඒත් දවස් 06 කට පමණයි

භුමිතෙල් මිළ පහළ දැමීම පිළිබද ඉල්ලීම් සහිතව සාකච්ඡාවක්  හලාවත ප්‍රෙද්ශයේ  ධීවර සංගම් සහ හලාවත රදගුරුතුමා අතර අද පෙරවරැවේ  හලාවතදී සිදුවිය. එම සාකච්ඡාවට වයඹ පලාත්...

හලාවත ධීවරයින් අදත් ගොඩබිමේ

පසුගිය දින ගණනක් තිසසේ මුහුදු රස්සාවට නොගිහින් සිටි  හලාවත,අඹකදවිල මුහුදු තීරැවේ ධීවර ජනතාව අද වන විටත් මුහුදු යාම වර්ජනය කරමින් ඇත. ඔවුන් ඊයේ සවස...

අදත් මීගමු වැල්ල හිස්.. කුඩාබෝට්ටු ගිහින් නෑ…

දින 10 කටත් වඩා වැඩි කාලයක් පැවැති මීගමුවේ ධීවර වර්ජනය අවසන් වු බවත් අද දින සිට මීගමුව ධිවරයන් මුහුදු යන බවත් පිළිබද පුළුල් ප්‍රචාරයක්...

මීගමුවේ කුඩා බෝට්ටු වලට රු 25 ක සහනයක් -වර්ජනය අවසන්

රජය විසින් ඉහල දැමූ  භූමිතෙල් මිළ නැවත සශෝධනය කර අලුත් චක්‍රෙල්ඛනයක් ධිවර සංගම් නියෝජිතයින් වෙත ඉදිරිපත් කිරී‍මේ සාකච්ඡාවක් අද සවස  මීගමුව නගර සභාවේදී පැවැත්විනි.  මෙම සාකච්ඡාව...

මුහුදට නොයා දින 10ක් – ධිවරයින් ලබන පාඩුවට වන්දි ගෙවන්නේ ධීවර ඇමතිවරයා ද?

රජය විසින්  භුමිතෙල් ඇතුලුව ඉන්ධන මිළ ඉහළ දැම්මේ පෙබරවාරි 11 වනදායි.  රැ 35කින් වැඩිකළ භුමිතෙල් මිළ ට විරැද්ධව  මීගමුව වෙරළ තීරැවේ විරෝධය මතුවෙන්නට පටන්...

හලාවතදී පොලිස් වෙඩි පහර කෑ තවත් තුන්දෙනෙකු කොළඹ මහ රෝහලේ

පෙබරවාරි 15 වනදා  භුමිතෙල් මිළ ඉහළ යාමට විරැද්ධව පාරට පැමිනි හලාවත ධීවරයින්ගේ විරෝධය මර්ධනය කිරීම සදහා  පොලීසිය විසින්  සිදුකළ වෙඩි පහරින් ඇන්ටනී ප්‍රනාන්දු නම්...

පවුලේ අපල ගැන කේන්දර බලා එන මගදී හමුවු මරණය

ඊයේ සවස  ඉතා ශෝකාකූල ලෙස මාපිය යුවලක් සිව් පුතුන් 4 දෙනෙකුට අහිමි විය. ඒ දාගොන්න පුදේහයේ දීයි.  වැඩිමල් පුතාට හදිසියේ රක්ෂිත බන්ධානාගාරගත විමට සිදුවීම...

එගොඩවැල්ලේ ගිණි කදුළු

  එගොඩවැල්ලේදී පෙබරවාරි 14 වනදා පොලිස් වෙඩි තබා ඝාතනය කළ ඇන්ටනී ප්‍රනාන්දු  නම් ධීවර තරැණයාගේ   භූමදාන කටයුතු ඊයේ  සිදුවිය. මෙම අවස්ථාවට ඔහුගේ නෑදෑ හිතමිතුරන්,ආගමික නායකයන්, ගම්වාසීන්...

නොනිස් පියතුමා ධීවර සටන හෑල්ලු කරයි.???

ඉන්ධන මිල ඉහල දැමිමට එරෙහිව අරගල කරන ධීවරයන් එසේ කරන්නේ කාගේ හෝ ඉගැන්නුම් බහකටයි කියන්නට හැක්කේ කාටද??? එසේ කියන්නා හිට ගන්නේ කාගේ පැත්තේද? ඉන්ධන මිළ රු...

අපි නගන්නේ අපේ හඩ

අද උදෑසන මීගමුව නගර මධ්‍යට පැමිණි ධීවර කාන්තාවන් පිරිසක්  විරෝධතාවයක නිරතවුයේ  රජය විසින් තමන් මත බලෙන් පටවා ඇති තෙල් මිළ ඉහල දැමීමට එරෙහිවය. එමෙන්ම තෙල්...

Latest news

- Advertisement -spot_img