spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

Dream star

සිය ළගන්නා සුඵ කටහඩත්, වේදිකාවේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමේ විලාශයත් නිසාවෙන්ම රසික සිත් සතන් හී සදා නොමැකෙන මතක සටහන් තබමින් ඇය පසුගියදා අවසන් වූ...

‘‘ කලපුව හැරීම නවතනු ’’ මීගමු ධීවරයන් කටුනායක මහා පාරේ උද්ඝෝෂණයක.

රජය විසින් නුදුරේදීම මීගමුව කලපුවේ ආරම්භ කිරීමට යන සී-ප්ලේන් ව්‍යාපෘතිය වෙනුවෙන් කලපුවේ සශී‍්‍රකම ප‍්‍රදේශය වන ‘‘ මඩ බොක්ක ’’ ප‍්‍රදේශය හැරීමට විරෝධය පල කිරීම...

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් මිය ගිය බිළි`දා ගමම හඩවා අවසන් ගමන් යයි

පසුගිය 17 වැනි දා මීගමු රෝහලේ වෛiවරුන් පිරිසකගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් දින 04 ක් ආයු වළ`දා මිය ගිය ළදරුවාගේ අවසන් කටයුතු කඩොල් කැලේ කතෝලික සුසාන...

මළවුන් සහ මල්

මළවන් සිහිකිරීම ආගමික චාරිත‍්‍රයක් ලෙසත්, තමන්ගෙන් වෙන්වූ ලබැඳියන් සංකේතවත්ව සිහිකිරීමත් නොවැ: 02 වනදාට සිදුකරයි. ලංකාවේ කතෝලික බැතිමතුන් මළවුන් සිහිකිරීම වැඩිවශයෙන් සංස්කෘතික අංගයක් ලෙස ඉටුකරයි....

මිනීමැරැමක් ?

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයට 2010. 10.14 දින අලූයම ලැබුණ ඔත්තුවක් අනුව  ඔවුන් මීගමුව වෙරළට ගොස් තිබුණේ කැස්බෑ දඩයමකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීම...

ගිණි කෙලි රස්සාව

me maha kandaතත්පර කිහිපයක් තුළ දැවී අ`ඵ වන හුදෙක් වින්දනය ස`දහා නිෂ්පාදනය වන ගිණිකෙළි කර්මාන්තය පිළිබ`ද ඔබේ දැනුවත් බව අවදි කිරීමට සුදුසු කාලය දැන්...

අපේකම ඇගයූ ගොන්සාල්වේස්

‘‘හේ ලකඩි හේලෝ, හේල හෙලේ හේලෝ, හේ ලකඩි හේලෝ ’’ මීගමුවට ආවේණික මා දැල් හම්බාවක මිහිරි තනුවක් ... මාව අතීතයට කැඳවාගෙන ගියා. දේහදාරී...

මැරකමට ලයිසන් දි ඇති රටක සුදර්දීන්ලාගේ කථාව

තමා දන්නා කර්මාන්තයක් කතරමින් දුකසේ  තම පවුල පෝෂනය කල අසරණ මිනිසෙකු තවත් අන්ත අසරණභාවයට ලක් කල ශෝකාන්ත සිදුවීමක් පසුගිය පෙබරවාර් 20 වැනි දින වාර්තා...

මුහුද ආශ‍්‍රිත ධීවර කර්මාන්තය හා බැදුන පන්න ක්‍රම

මුහුද ආශ‍්‍රිත ධීවර කර්මාන්තයට අයත් විවිධ රැුකියා වර්ග ඇත. එම රැුකියා බෝට්ටුව, ඔරුව හා තෙප්පම යොදාගෙන කෙරෙන අතර මාදැල් වැනි රැකියා සඳහා පාරුව, වල්ලම...

Latest news

- Advertisement -spot_img