spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බයි-පාස් සැත්කමක් කළ තරුණයෙකු ද පොලීසියෙන් පහර කා මීගමුව රෝහලේ …

Must read

පසුගිය මැයි 30 වැනි දින කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ දී පොලිස් පහරදීම් වලට ලක්ව මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සේවක සේවිකාවන් විශාල ප‍්‍රමානයකගෙන්  සැලකිය යුතු පිරිසක් මේ වන විට එම රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. මේ වන විටත් රෝහලේ රැු`දී සිටිමින් ප‍්‍රතිකාර ලබන්නේ සේවකයන් 29 දෙනෙකු සහ සේවිකාවන් 11 දෙනෙකු බවද රෝහල් බලධාරීන් පවසති. මේ අතර තුවාල ලැබූ සේවකයන් අතර ඉතා දරුණු ලෙස පහරදීම්වලට ලක්වූ පුද්ගලයන්ද සිටින අතර
ඒ අතරින්  සිය ජීවිතයේ අවධානම් සහිත ශළ්‍යකර්මයකට පවා ලක් වූ තරුණයෙකුද මීගමුව රෝහලේදී ප‍්‍රතිකාර ගනිමින් සීටී. ඒ හ`ගුරන්කෙත, පදියපැලැල්ල ප‍්‍රදේශයේ සිට මීට වසර තුන හමාරකට පමන පෙර කටුනායක ප‍්‍රදේශයට ?කියා කිරීමට පැමිණි අව්වාහක තරුණයෙකි. ඔහු 29 හැවිරිදි සුමේධ චන්දිමාල්ය. ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ රැුකියා කරන අතර ඔහු මෙම උද්ඝෝෂණයට සහභාගී වුවෙකු නොවේ. ඔහු එම උද්ඝෝෂණයට සහභාගී නොවුයේ මීට වසර කිහිපයකට පෙර සිය හදවතට රුධීරය ගමන් කරන නහරයක් සිහින් වීම නිසා කරන ලද බයි-ෆාර්ස් ශළ්‍යකර්මයක් හේතුවෙනි. එදින දහවලේ ඔහු සිය රැුකියා කරන කර්මාන්ත ශාලාවේ සිටින විට එහි පැමිණි පොලිස් නිලධරීන් කිහිප දෙනෙකු තමන්ට ඇතු`ඵ කිහිප දෙනෙකුට පහර දුන් බවත් එවිට නැවත පහර දෙන්නට යන පොලිස් නිලධාරීයාට තමන් බයි-ෆාර්ස් ශළ්‍යකර්මයක් සිදු කර ගෙන ඇති බව කියමින් තමන් හැ`ද සිටි කමිසයද ගලවා ශල්‍යකර්මය සිදුකල ස්ථානය පෙන්නුම් කලද එම පොලිස් නිලධාරීන් ඔහුට ආමානුෂික අන්දමින් පහර දුන් බවත් ඔහු පවසයි.  ඉන් පසුව  පොලිසියට ගෙයාමෙන් අනතුරුව ඔහුව මීගමුව රෝහලට ඇතුලත් කර ඇත. ඔහු මේ වන විටත් මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

පසුගිය මැයි 30 වැනි දින කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ දී පොලිස් පහරදීම් වලට ලක්ව මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සේවක සේවිකාවන් විශාල ප‍්‍රමානයකගෙන්  සැලකිය යුතු පිරිසක් මේ වන විට එම රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. මේ වන විටත් රෝහලේ රැදී සිටිමින් ප‍්‍රතිකාර ලබන්නේ සේවකයන් 29 දෙනෙකු සහ සේවිකාවන් 11 දෙනෙකු බවද රෝහල් බලධාරීන් පවසති. මේ අතර තුවාල ලැබූ සේවකයන් අතර ඉතා දරුණු ලෙස පහරදීම්වලට ලක්වූ පුද්ගලයන්ද සිටින අතර   ඒ අතරින්  සිය ජීවිතයේ අවධානම් සහිත ශළ්‍යකර්මයකට පවා ලක් වූ තරුණයෙකුද මීගමුව රෝහලේදී ප‍්‍රතිකාර ගනිමින් සීටී. ඒ හ`ගුරන්කෙත, පදියපැලැල්ල ප‍්‍රදේශයේ සිට මීට වසර තුන හමාරකට පමන පෙර කටුනායක ප‍්‍රදේශයට ?කියා කිරීමට පැමිණි අව්වාහක තරුණයෙකි. ඔහු 29 හැවිරිදි සුමේධ චන්දිමාල්ය. ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ රැුකියා කරන අතර ඔහු මෙම උද්ඝෝෂණයට සහභාගී වුවෙකු නොවේ. ඔහු එම උද්ඝෝෂණයට සහභාගී නොවුයේ මීට වසර කිහිපයකට පෙර සිය හදවතට රුධීරය ගමන් කරන නහරයක් සිහින් වීම නිසා කරන ලද බයි-ෆාර්ස් ශළ්‍යකර්මයක් හේතුවෙනි. එදින දහවලේ ඔහු සිය රැුකියා කරන කර්මාන්ත ශාලාවේ සිටින විට එහි පැමිණි පොලිස් නිලධරීන් කිහිප දෙනෙකු තමන්ට ඇතු`ඵ කිහිප දෙනෙකුට පහර දුන් බවත් එවිට නැවත පහර දෙන්නට යන පොලිස් නිලධාරීයාට තමන් බයි-ෆාර්ස් ශළ්‍යකර්මයක් සිදු කර ගෙන ඇති බව කියමින් තමන් හැ`ද සිටි කමිසයද ගලවා ශල්‍යකර්මය සිදුකල ස්ථානය පෙන්නුම් කලද එම පොලිස් නිලධාරීන් ඔහුට ආමානුෂික අන්දමින් පහර දුන් බවත් ඔහු පවසයි.  ඉන් පසුව  පොලිසියට ගෙයාමෙන් අනතුරුව ඔහුව මීගමුව රෝහලට ඇතුලත් කර ඇත. ඔහු මේ වන විටත් මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

සටහන  සහ ඡායා –තුෂාර රොහාන්

බයි පාස් කළ තරුනයෙකුට පොලීසියෙන් පහර දී
බයි පාස් කළ තරුනයෙකුට පොලීසියෙන් පහර දී
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article