spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෝපයට පත් විරෝධතාකරුවෝ ජනපති පිළිරුව විනාශ කරති

Must read

යෝජිත පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් යෝජනාව පිළිබදව විරෝධය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් අද කටුනායක ගුවන්තොටුපල මංසන්ධියේදි  දහස් ගණනක් වු නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ දායකත්වයෙන් පැවැත්විණ.මේ හේතුකොටගෙන කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය ගමනාගමනය සදහා වසාදමන්නට පොලිසිය ට සිදුවිය.කෝපයට පත් විරෝධතාකරුවන් ගුවන්තොටුපල මංසන්දියේ සවිකර තිබු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැවැන්ත පිලිරුව අද මධ්‍යහන්යේදි මුළුමනින්ම විනාශකර දැමුනේ පොලිසිය සහ හමුදාවද බලාසිටියදිය.

- Advertisement -spot_img

More articles

2 COMMENTS

Comments are closed.

- Advertisement -spot_img

Latest article