spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කම්කරුවන්ගේ ලේ හෙල්ලු රාජපක්ෂ පොලිසිය

Must read

DSCN0240 new

කම්කරුවන්ගේ ජිවිත බිලිගැනිමට මානබැලු පොලිසිය ඔවුන්ට එලව එලවා පහර දුන්හ.සිය නැගැණියන් දූවරුන් වන් සේවිකාවන්ගේ රහස් ඇගට පවා පයින් ගසන්නට තරම් උන් තිරිසන් වුහ.

මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන 19 හැවරිදි සම්පත් ට වැදුන වෙඩිල්ල පස්සපැත්ත පසාරුකරගෙන කලවා ප්‍ර දේශයෙන් මතුව තිබේ.මේ දරුණු තුවාල හේතුවෙන් ඔහුගේ ගුදමාර්ගය ඔහු පුර්ණ සුවය ලබන තෙක් වසාදමන්නට වෛද්‍යවරුවන්ට සිදුව ඇත.එහි ක්‍රියාකාරිත්වය දැන් සිදුවන්නේ බඩවැලක කොටසක් කපා ඉන් ඇතිකරගත් විවරයක් ඔස්සේය.ඔහුගේ වෘෂණ කෝෂයක්ද ඉවත් කරන්නන්ට සිදුව ඇත.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයාගේ ජීවිතය අද රැදි ඇත්තේ ඔහුගේ සිරුරේ ප්‍රාණය රදවාගෙන ඇති මැෂිමක් තුලය.

තවත් මෙවන් ශෝචනි කථා රැසකි. ඒ සියල්ලෙන් කියැවෙන්නේ මේ රාපක්ෂ පොලිසියේ අශිෂ්ඨත්වයයි.

- Advertisement -spot_img

More articles

2 COMMENTS

  1. කොහොම උනත් මෙහෙම කෙයන්න එපා…….. “කම්කරුවන්ගේ ලේ හෙල්ලු රාජපක්ෂ පොලිසිය”
    මොකද මෙ අපෙත් පොලිසිය නේ……………….

Comments are closed.

- Advertisement -spot_img

Latest article