spot_img
spot_img
spot_img
spot_img
Monday, March 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ATM යන්ත්‍ර කඩා ලක්ෂ 78 ක් ගත් මහමොළකරු දැලේ !

(8.45 pm ) 2018 අප්‍රෙල් 29 වන දින මීගමුවේ කිල්ස් සුපර් ආයතනයේ නේෂන් ට්‍රස්ට් යන්ත්‍රයෙන් රු ලක්ෂ 46 ක්ද අප්‍රෙල් 27 වනදා ජාඇල ATM...

ඊද් මුබාරක් ! – පරණ දොස් අමතක කර එන්න රාමසාන් සමරමු!

පුරා මසක්  උපවාස්‍ෙ යෙදුන මුස්ලිම්වරුන් පසුව උදාවෙන අවුරුදු සැමරීමේ  අවස්ථා ඡායාරෑප වල  දැක්‍ වේ. සහජීවනය,සාමුහිකකම,පරණ ගැටුම් අමතක කර නැවත ⁣සාමාදානයෙන් ජීවත්වීම මෙම  උපවාසේ පුහුණුවකි. එබැවින්...

එක දවසට වෙනස් වුණ පොඩි වැඩේ !

 (8.30 pm ) මීගමුව නගරයේ ඔරලෝසුව කණුව අවට ප්‍රදේශය යනු නගරයේ හදවතයි. මේ කැඩි ඇති කාණු කැටයත් එහි රදවා ඇති කොස්සත් දිස්වුනේ ඔරලෝසු කණුවටම...

එක දවසට අමතක වුණ එක පොඩි වැඩක් !

(9.30am ) මීගමුව නගරයේ ඔරලෝසුව කණුව අවට ප්‍රදේශය යනු නගරයේ හදවතයි. මේ කැඩි ඇති කාණු කැටයත් එහි රදවා ඇති කොස්සත් දිස්වුනේ ඔරලෝසු කණුවටම යාබදවය. එහෙත්...

මේ පිවිතුරු දැක්ම කාගේද ?

(3.36pm)පසුගිය 08 වන සෙනසුරාදා මීගමුව වෙරළ උද්‍යානයේ පැවති උත්සවයක් සඳහා එකී උත්සවයේ සංවිධායකවරු ආරාධනාපත් දෙකක් සකසා තිබිණ.එකක ආරාධිතයා නගර සැලසුම් හි ජල සම්පාදන අමාත්‍යාංශයේ...

අමුතු බස්සෙක් කඩොල් කැලෙන් හමුවෙයි !

(10.40 am ) කඩොල් කැලේ ප්‍රදේශයෙන් අමුතු ජාතියේ බස්සෙක් හමුවි ඇත. දැනට මේ බස්සා  තලාදුව ප්‍රජා පොලිසිය භාරයේ සිටි.අද අලුයම 5.30 පමණ කපුටු ප්‍රහාරයකට ලක්ව...

කන්ටේනර් කාර්යාලයට අවසන් නිවේදන

(4.54pm)මීගමුවේ ටෙලිකොම් ආයතනය අසල අනවසරයෙන් කන්ටේනරයක් තුළ  පවත්වාගෙන යන ත්‍රීවීල් සංගමයක කාර්යාලයක් පිළිබදව අපි ප්‍රවෘත්තියක් පළ කරමින් මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කරන...

ලංසාගේ ධිවරයන් පාරට බැස්සවිමේ සැලැස්ම හබක් !

(7.15 am ) ඉහල දැමු භුමිතෙල් මිළ පහල නොදමන්නේ නම් ධිවරයන් පාරට බස්සන බව පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා විසින් මාධ්‍ය හමුවේ පවසා...

රාජපක්ෂ මුදළිඳු පරපුරේ අවසන් පුරුක බ්‍රිගේඩියර් අබේසිංහ අවසන් ගමන් යයි !

(1.00 pm ) රාජපක්ෂ මුදළිදු යනු මීගමුව ජනයාට සිය දේපල උපරිම ලෙසින් පරිත්‍යාගය කරන ලද ප්‍රධානතම ධානපතියාය. නගරයේ හදවත බදු වු කලාපයකින් අක්කර 6 කටත්...

පාපැදියෙන් නගර සභාවට පැමිණි නිමල් ලංසා ඇලොසියස්ගේ 118 ගැන කියපු අපුරු කථාව !

හිටපු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා පසුගිය දිනක දෙරණ රූපවාහිනියට අපුරු ප්‍රකාශයක් කර තිබුණි. එනම් ඇලොසිසියස්ගෙන් මුදල් ගත්තු 118 ගැන කරුණාකාර හෙළිකරන ලෙසත් නැතිනම් තමන්...

Latest news

- Advertisement -spot_img