spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මීගමුව ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෝ කලබල වෙති.පනින්නේ කව්දැයි සොයති.

මුළු මීගමුව සිය අණසකට යටත් කරගෙන සිටි මීගමුවේ ආණ්ඩු පක්ෂ දේශපාලකයන් දැන් රැ්ස්දහරා කෙමෙන් වියැෙකන්නට පටන් ගෙන ඇති සෙයකි. මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවට එකදු විපක්ෂ...

මීපුර මාධ්‍යවේදීන් 2015 වසරේ වැඩ අරඹයි

  අද ජනවාරි පළවෙනිදා  මීපුර පුවත්පත හා වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් මීගමුවේ පිහිටි සිය සිය කාර්යාලයේ දී සුබ මොහොතින් 2015 වසරේ මාධ්‍ය කටයුතු ආරම්භ කරන ලදී. ...

මීගමුව නගර සභා සේවකයන්ව දේශපාලන වැඩවලට යොදවලා ?

රටපුරා සිදුවෙමින් යනවා සේම මීගමුවේදි නගර සභා සේවකයන් මෙන්ම සමෘද්ධි ඇතුළු පිරිස් ඊයේ පැවැති මහින්ද රාජපක්ෂ සහභාගි වු රැස්විම සදහා යොදවා ගෙන ඇත. බනිස් වතුර...

ආණමඩුව ප්‍රා.සභාවේ විපක්ෂනායකවරයාත් ගුටි කයි

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාට පිරිසක් විසින් අද (30) වනදා අලුයම .30 ට පමණ පහරදිමක් සිදුකර ඇති බව වාර්තාවේ. කැබ්රථයකින්  පැමිණී මෙම පිරිස තමාගේ රථය...

මා ඔය පිටාර ගැලීම නිසා කොච්චිකඩේ මුරුතෑන ප්‍රදේශයට ගංවතුර තත්වයක්.

  ඊයේ (2014/12/26) උදෑසන සිට මා ඔයේ ජල මට්ටම වැඩිවී ඇති බව දක්නට ලැබිනි.අධික වර්ෂාව හා රට මැද පලාත් වලට ඇතිවී ඇති ගංවතුර තත්වය...

මෛත්‍රීගේ ප්‍රචාරක ව්‍යාපාරයකට වෙන්නප්පුවේදී මැර ප්‍රහාරයක්

ඊයේ (26) හවස වෙන්නප්පුව උල්හිටියාව ගල්මල්පඳුර ප්‍රදේශයෙදි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනතාව දැනුවත් කිරිමේ යෙදි සිටි පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වී...

ජනපති ආර්යාවගේ ආරක්ෂකයෝ නිසා දිව්‍ය පූජාවට බාධා..!

දෙසැම්බර් 25 වනිදා වෙන්නප්පුව දේවස්ථානයේ පැවති නත්තල් පුජාවට සහභාගීවීම සදහා ජනපති ආර්යාව පැමිණ තිබුණී. ඇයගේ පැමිණීම ස්ථීර නැති බව දන්වා තිබුණත් හදිසියේ දේව මෙහෙයට...

මහින්ද ,මෛත්‍රි දෙදෙනාම මීගමුවට ….

රටපුරා ජනපති ඡන්ද සටන ඇවිල යද්දි මීගමුව තුලද ඒ උණසුම වේගයෙන් ඉහල යමින් තිබේ.මේ උණසුම තවත් තිව්ර කරමින්  මහින්ද රාජපක්ෂ දෙසැම්බර් 30 වනදා මීගමුව...

මීගමුව මුස්ලිම් කොන්ග්‍රස් මංත්‍රි ආණ්ඩුවට.! ආණ්ඩුවේ සකාවුල්ලා …?????

මේ දිනවල වැඩිම දෙනාගේ උනන්දුව ඇත්තේ එහා මෙහා පණින දේශපාලකයන් කව්දැයි කල් ඇතිව දැනගැනිමටය. මීගමුවේ ආණ්ඩු පක්ෂ මුස්ලිම් කොන්ග්‍රස් නාගරික මන්ත්‍රි ඊසාක් මහතා ශ්‍රිලනිපයට  ගැනිම...

කාර්දිනල් මැල්කම් රංජිත් හිමි ආණ්ඩුවට උදව් කරන්නේ ඇයි?

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි  ඉදිරියට එන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට කිනම් හෝ අකාරයකින් සහය ලබාදෙනු ඇතැයි කථා බහක් දැන උගත් කතෝලිකයන්...

Latest news

- Advertisement -spot_img