spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපති ආර්යාවගේ ආරක්ෂකයෝ නිසා දිව්‍ය පූජාවට බාධා..!

Must read

දෙසැම්බර් 25 වනිදා වෙන්නප්පුව දේවස්ථානයේ පැවති නත්තල් පුජාවට සහභාගීවීම සදහා ජනපති ආර්යාව පැමිණ තිබුණී. ඇයගේ පැමිණීම ස්ථීර නැති බව දන්වා තිබුණත් හදිසියේ දේව මෙහෙයට ආර්යාව සහභාගී වනවාත් සමගම දේවස්ථානය තුළ තත්ත්වය අසාමාන්‍ය වි තිබේ. ආරක්ෂක බටයෝ ගිණි අවි සමග දේවස්ථානය ඇතුළට පැමිණ රැදි සිට ඇති අතර දේව මෙහෙය සදහා සහභාගී වී සිට ඇති බැතිමතුන්ගේ ද අවධානය වෙනතකට යොමු කරමිනි.
පසුව සත්ප්‍රසාද ලැබීමේ අවස්ථාව සදහා නැගී සිටි සෙනග පාලනය කරන්නට ද මෙම ආරක්ෂකයන් උත්සාහ කර ඇති අතර ඔවුන්ට නිදහසේ සත්ප්‍රසාද ලබාගැනීම සදහා ගරාදි වැට අසට පැමිණිම ද  ආරක්ෂක භටයන්   විසින්  පාලනය කරන්නට උත්සාහ දරා   තිබේ.
images

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article