spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මා ඔය පිටාර යයි

Must read

මා ඔයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අද (27) උදැසන සිට වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සින්දාත්‍රිය වයික්කාල හා සහනගම යන ප්‍රදේශවල නිවාස 30ක් පමණ ජලයෙන් යටවීම නිසා පුද්ගලයන් 250 ක් පමණ අවතැන් වී ඇත. වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්  මේ වනවිට එම නිවාස   වල සාමාජිකයින්  ප්‍රදේශයේ ප්‍රජා ශාලා හා පොදු ස්ථාන වලට යොමු කරමින් සිටින බවත් ඔවුන් වෙනුවෙන් පිසු අහාර ලබා දීමේ ක්‍රමවෙදයක් සකසමින් සිටින බවත් වාර්තා වේ.

ඡායාරූප - චන්දන ප්‍රනාන්දු
ඡායාරූප – චන්දන ප්‍රනාන්දු

10377256_846206078755460_3495051373561337882_n

ඡායාරූප - චන්දන ප්‍රනාන්දු
ඡායාරූප – චන්දන ප්‍රනාන්දු

10676276_846206045422130_5772567169206420187_n
ඡායාරූප – සටහන සහ ඡායා / චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article