spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, September 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මීගමුව රෝහලේ එකෝ මැෂින් එක හැදෙන්නේ කවදාද ?

මීගමුව රෝහලට පැමිණෙන හෘද ආබාධ සහිත රෝගීන්ගේ එකෝ (Eco) පරීක්ෂණ සදහා ඔවුන්ට  රාගම රෝහලට හෝ පුද්ගලික රෝහල් වෙත යාමට සිදුව ඇත්තේ රෝහලේ එම යන්ත්‍රය...

ඩයලොග් වලින් විකිපීඩියා ගියොත් මොකද වෙන්නේ?

ඩයලොග් ආයතනයෙන් දුරකථන සම්බන්ධතා ලබාගෙන ඇති සෑම දුරකතනයකටම ඔවුන්ගේ විවිධ වෙළද ප්‍රචාරක දැන්වීම් සහිත ඇමතුම් සහ ලැබෙයි. ඒ සදහා පාරිභෝගිකයින්ගේ විශේෂ අවසරයක් ඔවුන් ලබාගෙන...

පවුල් පාලනය සහ කුණු ගැන රොයිස් කතා කරයි

කොච්චිකඩේ බණ්ඩාරවත්ත එක්සත් ජාතික පක්ෂ තරුණ කැල විසින් පසුගිය පෙබරවාරි  01 වන ඉරුදින රැස්වීමක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට මීගමුව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක...

ඩුබායිහිදී අපේම කෙනෙක්ගෙන් පහර කෑ තරුණයෙක්

ඉහත ඡායාරූපයේ දිස්වන්නේ ඩුබායි රටේ රැකියාවේ නිරතව සිටින තරුණයෙකු වන අතර, ඔහු දින දෙකකට පමණ  උඩදී එම ආයතනයේ කළමණාකරවරයෙකුගෙන් අමානුෂික ලෙස පහර කෑමකට ලක්වී...

ඔවිටියාවත්ත කුණු ගොඩට අයිතිකරුවන් 4 දෙනෙක් ?

ඡායාරූප/එම්.ඉෂෙඩ් සාජහාන්/ අද (පෙබ.02) පෙරවරුවේදී කොච්චිකඩේ ඔවිටියාවත්ත , පල්ලන්සේන යන ප්‍රදේශ වල ජනතාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ අත්සන් දෙසිය ගණනකින් යුත් පෙත්සමක් බාරදි...

පළාත් පාලනය ගැන ඉගෙන ගන්න දායන් ලංසා බලෙන්ම වියට්නාම් යයි ? ?

මීගමුවේ සංවර්ධනයට අදාලව කිසිදු දෙයක් නොකරන එහෙත් ඒ වෙනුවෙන් යැයි කියා විවිධ රටසවාරි යන නගර සභාවක් බවට මීගමුව මහනගර සභාව පත්වෙමින් තිබේ. පසුගිය කාලය තුල...

දංකොටුවේ  ව්‍යාපාරිකයෙකු අභිරහස් ලෙස මියයයි

ඊයේ ජනාවරි 30 වනදා  දංකොටුවේ  සිට හලාවත කම්කරු උසාවියට යම් කාර්්‍යයක් සදහා ගිය  ව්‍යාපාරිකයෙකුගේ අතුරුදහන්වීමක් සහ  අභිරහස් මරණයක් පිළිබදව සිදුවීමක්  දංකොටුව ප්‍රදේශයෙන් වාර්තා වේ....

බිලිබාමින් සිටි තරුණයෙකු මුහුණදුන් ශෝචනීය සිදුවීමක්

පසුගිය දිනක කොතලාවල පාලම අසල බිලීබාමින් සිටි තරුණයෙකු එම ස්ථානයේදී මියගියේය. මෙසේ මියගියේ දලුපත  පදිංචි ප්‍රවිදු ජයවර්ධන නමැති තරුණයෙකු වන අතර ඔහු එදින එම...

කුණු වලක් මැද සිරවී සිටින කයිතන්ගේ කථාව

දින කිහිපයක සිට උද්ගතවී ඇති කුණු කසල බැහැර කිරීමේ ගැටලුව නිසා නැවත වරක්  කොච්චිකඩේ ඔවිටියාවත්ත කුණු වල වෙත ගියෙමි.කුණු වල වටේටම කම්බි ගසා තිබුණු...

යුධ හමුදාවේ ගිතානිට ඔලිපික් වරම් …….

ස්ටෑන්ඩර්ට් චාටර්ඩ් හොංකොංන් මැරතන් තරගාවලිය ඊයේ (25) දින හොංකොං හී පැවැතුනි.එහි  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා   යුද හමුදා  මළළ...

Latest news

- Advertisement -spot_img