spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, September 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මහ වැසි නිසා මිගමුවටත් ආපදා රැසක් ,පාරවල් නිවාස ජලයෙන් යටවෙයි!

ර⁣ටේම ප්‍රධාන මාතෘකාව බවට වැස්ස,ගංවතුර,සහ සුළිසුලන් පත්වෙමින් ඇති පසුබිමක ඉන් වැඩිම බලපෑම එල්ලවි තිබුනේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලටය. මාධ්‍ය තුල වැඩි කතා බහකට ලක්නොවුනද මිගමු⁣වේද...

මීගමුව, කට්ටුවේ ජල ගැලීම් තත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ නිරීක්ෂණයට. …

මීගමුව, කට්ටුව දෙපා ඇල ප්‍රදේශයේ වෙසෙන ජනතාවට දැඩි පීඩාවක් සහ  දුෂ්කරතාවන් රැසකට පත් කරමින් ඇති වී තිබෙන ජල ගැලීම් තත්වය නිරීක්ෂණය කිරීම සඳහා මීගමුව...

ගමක් හඬවා පියා සහ දියණිය හෙට අවසන් ගමන් යයි…

ඥාති මිත්‍රාදින් සමඟින් මිගමු කලපුවේ ඔරු සවාරියක නිරතව සිටියදි ඉතාමත් අවාසනාවන්ත ලෙසින් ඔරුව පෙරළියාම නිස⁣ එහි ගමන් ගත් 5දෙනෙකු බේරා ගැනුන අතර ඔරුව පැදගෙන...

සිරුරු ගොඩ ගනියි! මුන්නක්කරයම හඬයි !

මීගමුව මුන්නක්කරය සිරිවර්ධන ප්‍රදේශයේ ජනතාව අඬවමින් කලපු සිරි නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පියා දුව යන දෙදෙනාගේ මළ සිරු 25 වැනි දින ගොඩගනු ලැබීය,      ...

වෛද්‍ය අර්චුනා ජෝකර් කෙනෙක්ද ?

යාපනය දිස්ත්‍රික්කයෙ ස්වාධින කණ්ඩායමකින් තරග වැදුන වෛද්‍ය අර්ජුනා රාමනාදන් කියල කියන්නේ හරියට දෙමළ චිත්‍රපටි  කථාවක ප්‍රධාන චරිතයක් වගේ.  ඇත්තටම මනුස්සයා පොරක් .මිනිස්සු වෙනුවෙන් පෙනි...

ආණ්ඩුව කුමක් වුවද යුක්තිය ඉටුකරනු!

මිගමුව කටුවාපි⁣ටියේ බාල්දිහංදියේ මාසිකව පවත්වනු ලබන විරෝධතාවය ඇද හැලුන වැසි මධ්‍යයේ වුවද පැවැත්විණි. නව රජය බලයට පත්විමෙන් පසු  පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා...

මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ වලවල් වැසිම ”අද” නොවේ ”හෙට” ?

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ සම්පත් බැංකුව අසල සහ ලාෆ් සුපිර් මාර්කට් ආසන්නයේ ඇතුළු  ප්‍රධාන  මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක වර්ෂාවට පෙර සහ වර්ෂාවට පසු වල්වල්...

කථානායකධුරය ගම්පහට ද ?

10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස අශෝක රන්වල මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වි ඇති බව ada.lk  වෙබ් අඩවිය වාර්තා තර  තිබේ ඔහු මෙවර...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රී අසුනක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සුගත් වසන්ත ද සිල්වා මහතාට මන්ත්‍රී අසුනක් ලබා දී තිබේ.

ඉතිහාසයේ වැඩිම මනාප ලබාගනිමින් විජිත හේරත් ගම්පහෙන් පළමු තැනට

මෙවර පාර්ලමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානය විජිත හේරත් ලබාගෙන තිබෙන අතර ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 716,715කි‍‍. විජිත හේරත් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත් මනාප ඡන්ද...

Latest news

- Advertisement -spot_img