Stories උත්සව සමයේ මහජන පරික්ෂකවරු වැටලිම් අරඹයි ! By fgamage - 2024 December 14 0 322 FacebookWhatsApp ( 2.30 pm ) මේ උත්සව සමයේ ප්‍රමිතියෙන් තොර ආහාර පාන මෙන්ම ඒවා අලෙවි කරන තැන් පිලිබදව පරික්ෂා කිරිමේ විශේෂ වැටලිම් ක්‍රියාත්මක බව මිගමුව මහජන සෞඛ්‍ය කාර්යාලය පවසා සිටි. සෞඛ්‍ය සම්පන්න නගරයක් අරමුණු කොට ගෙන මෙම මෙහෙයුම් ක්‍රියාත්මකය.