spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

හලාවත රෝහලට මාධ්‍යවේදීන්ගේ විරෝධය

  තොරතුරු දැනගැනීමේ  අයිතිය උල්ලංඝනය කරමින්, මාධ්‍යෙව්දීන් සදහා  අවශ්‍ය තොරතුරු ලබාගැනීමට බාධා පමුණුවමින් කටයුතු කළ  හලාවත රෝහලේ පරිපාලනයට විරෝධයපාමින් අද  පෙරවරුවේ විරෝධතාවක් හලාවත මහ රෝහල...

අපි දැන් කබරයි වගේ- බ්‍රිටෝ ප්‍රනාන්දු

පහුගිය කාලයේ ගොඩක් පාතාල අය මැරැවා ,පොලීසියෙන් නිකම් මරලා නිකම් කැත නම් දානවා.. අපි ඔක්කෝම ඒ වෙලාවේ නීතිය පිටින් මරලා අතුරැදහන් කරද්දි නිශ්ශබ්දව සිටියා...

ආගමික සමගියට එරෙහිවන්නන්ට මීපුර පුවත් පතේ ප්‍රතිචාරය

මීපුර පුවත් පත විසින් අපගේ 2012 ජුනි ජුලි... කලාපයේ කතුවැකිය වෙන් කරතිබුනේ මීගමුව දේදුනු නගරයක් යන අදහස මතු කරලන්නටත් එයට එරෙහිව පසුගිය කාලය තුල...

දකුණු වයික්කාලේ සිවිල් ආරක්ෂක කමිටුවෙන් නිවාස පරිත්‍යාගයක්

දකුණු වයික්කාලේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජික සාමාජිකාවන් විසින් වයික්කාල බෝලාන දුම්රිය මාර්ගය අසල කුඩා පැල්පතක විසූ දිළිදු පවුලකට නව නිවසක් ඉදිකර හා එය ප‍්‍රදානය...

බෝලවලාන නිමල මරියාවේ ඉංග්‍රීසි මාධ්‍ය ඒකකය විවෘත කෙරුණ දා..

පසුගිය ජූලි  08 වනදා මීගමුව බෝලවලාන නිමල මරියා මහා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය අංශය විසින් නිර්මාණය කරන ලද  එම අංශයේ නව ක්‍රියාකාරකම් ඒකකය විවෘත කරන...

තෝප්පුව ඇල ට අධිකරණයෙන් නියෝග

කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ඇති තෝප්පුව ඇල නම්න් හදුන්වන ඇල මාර්ගය නීතිවිරෝධී ලෙස වසා දමා එය ගොඩ කර එයට වෙනත් ඇල මාර්ගයක් කැපීම සම්බන්ධයෙන් කොච්චිකඬේ...

කට්ටුව හන්දියේදී අනතුරට ලක්වූ හදුන් දිවියා

2012 ජුලි 10 වන අගහරුවාදා රාත්‍රි 11.00 ට පමණ  මීගමුව කට්ටුව මංසන්දියේ දී හදුන් දිවියෙකු වාහනයක ගැටි අනතුරකට ලක්ව තිබුණි.මෙම  අනතුරින් හදුන් දිවියාගේ දකුණු...

පාසලට කීර්තියක් ගෙනදුන් ක‍්‍රීඩිකාවට උපහාරයක්

මළල ක‍්‍රීඩාවට විශේෂ ක‍්‍රීඩා දස්කම් පෙන්වමින් එම ක්ෂේත‍්‍රයේ ජයග‍්‍රහණ රැුසක් ලබාගත්  දිලිනි මලිෂා සිසුවිය ඇතු`ඵ මීගමුව දකුණ ජාත්‍යාන්තර පාසලේ කී‍්‍රඩාවට දක්ෂ තවත් සිසුවෙක් සහ...

මිගමුව වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න – මීගමුවේ හිටපු විපක්ෂ නායක

ජුලි 05 වනදා මීගමුව මහ නගර සභා රැස්වීම පැවති අතර එදින මීගමුව නගරයට වැදගත් වන මාතෘකා කීපයක් ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් ඉදිරිපත් විය. ...

අපචාර සිද්ධියක් මත කෙහෙල්ඇල්ල ප්‍රාථමික විදුහලේ විදුහල්පති, අත්අඩංගුවට

අපචාර  සිද්ධියක් සමබන්ධයෙන් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කෙහෙල්ඇල්ල බෞද්ධ ප‍්‍රාථමික විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති උපුල් විජේසිංහව නම් පුද්ගලයයෙකු අද සවස මීගමුව රෝහලේ  අධිකරණ විශේෂඥ...

Latest news

- Advertisement -spot_img