spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මීගමුවේ කොරෝනා මරණ ඉහල යන ලකුණු ?

කොරෝනා පිළිබදව ජනතාවගේ අවධානය අඩුවෙමින් යන අතරේ සෞඛ්‍ය අංශ වල වැඩි අවධානය මේ දිනවල එන්නත්කරණය වෙත යොමු ඇති පසුබිමක රටතුල දිනපතා කොරෝනා ආසාදිතයන් ගණන මෙන්ම...

සී ප්ලේන් ධාවන පථ 150 ක් ! මිගමු කලපුවට මොකද වෙන්නේ ?

දිවයිනපුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හඳුනා ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටින බව ලංකාදිප වෙබ්...

රන්ජන්ට ජනපති සමාව ඉල්ලා කලාකරුවෝ පෙළගැසෙති !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ කලාකරු රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලමින් කලාකරුවෝ...

හිරගෙදර සිට රන්ජන් ඒවපු ලිපිය ….

තිත්ත ඇත්ත සැමදා සැර බාල නොකර කථා කර හිටපු ඇමති රන්ජන් රාමනායකට වසර 4 ක සිරදඩුවම් නියමව ඇත්තේ අධිකරණයට අපහස කළාය යන චෝදනාව...

මිගමු එජාප මන්ත්‍රිලාට එරෙහිව විනය පරික්ෂණ අද ….

එජාපෙන් නාගරික මන්ත්‍රි වරුන් ලෙසින් පත්ව පසුගිය මැතිවරණ වලදි සමගි ජන බලවේගයට ගිය එජාප මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරික්ෂණ අද (25) දිනයේ පැවැත්විමට නියමිත බව...

මීටරේ නැති ජනතාව සහ PHI ලා ?

මිටරේ පරතරය දැන් ජනතාවට අමතක වෙමින් තිබේ. අරුමය වන්නේ ඒ් ගැන රටටම කියන PHI ලාටද එය අමතක වෙමින් තිබිමය.ඊයේ දිනයේ මිගමුව පෙරියමුල්ල එන්නතකරණ වැඩසටහන...

මීගමුවේ දේශපාලකයන් නැත්නම් එන්නත විදින්නේ නැද්ද ?

එන්නත්කරණ වැඩසටහන රාජ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන වැඩසටහනකි. එය කිසිසේත්ම පොහොට්ටුවේ ,එජාපේ, ශ්‍රිලනිප හෝ සමගි ජනබලවේගයේ දේශපාලන ව්‍යාපෘතියක් නොවේ .තතු එසේව තිබියදි රටේ බොහොමයක් තැන්වලදි...

මීගමුව වෙරළේදි අත්අඩංගුවට ගත් ගංජා තොගය කාගේද ?

මීගමුව වැල්ලවිදිය මුහුදේ පාවෙමින් තිබු කේරල ගංජා තොගයක් ඊයේ අලුයම වැල්ලවිදිය ප්‍රදේශයේ ධිවරයන් දැක තිබුන අතර පසුව ඔවුන් ඒ් ගැන අදාල බලධාරින් වෙත දැනුම්...

කාර්දිනල් හිමිටත් දැන් අමතක පාස්කු ප්‍රහාර ගැන හෙටත් විරෝධතා

පාස්කු ප්‍රහාරයට හෙටට ( 21) මාස 27 ක් පිරෙයි . බහුතරයකට දැන් ඒය අමතකය. මේ රජය බලයට පැමිණිමට මේ ගැන කෑ මොර දෙමින් වැලලෙන්නට...

මීගමුවේදි නිවෙස්වලටම ගොස් එන්නත දුන්නේ කාටද ?

රෝගාබාධවලට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි අයට නිවෙස්වලටම ගොස් කොරෝනා එන්නත වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (16) උපදෙස්...

Latest news

- Advertisement -spot_img